ගෙවෙමින් යන වසර මයික්‍රසොෆ්ට් ආයතනයට නව නිෂ්පාදන නිකුත්කිරීම සදහාම කාර්ය බහුලවූ වසරක් ලෙසටයි සටහන් වන්නේ.වින්ඩෝස් 8 ආශ්‍රිතව මෙහෙයුම් පද්ධතියක් , දුරකථන , සර්ෆේස් පරිගනකය ආදී නව ඉදිරිපත් කිරීම් රාශියකින් මෙම වසර පිරී ගොස් තිබුනා. මේ වන විට ආයතනය යෝධ මට්ටමේ ප්‍රචාරක කටයුතු වෙත වැඩි අවාධානයකින් කටයුතු කරමින් සිටින බවටයි හෙලි වන්නේ. "ස්ටාර්ට් ස්ක්‍රීනය" මූලික කරගනිමින් එලිමහන් යෝධ දැන්වීම් එක්සත් රාජ ධානියේ සාප්පු සංකීර්න හා සිනමාහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් පවතින බවටත් , නරබන්නන්ගේ වැඩි අවධානයක් ලබා ගැනීම සදහා මෙම සංක්‍රීය දැන්වීම් පුවරු වෙත තම ඡායාරූ හා නම් ලබා දෙමින් වඩාත් පෞද්ගලික භාවිතාවකට වින් 8 සහය වනයුරු පිලිබද හැගීමක් ලබා ගැනීමේ හැකියාව ආයතනය විසින් ලබා දෙමින් සිටින බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-12-11
වින්8 ආශ්‍රිත නිෂ්පාදන සදහා එක්සත් රාජධානිය පුරා යෝධ ප්‍රචාරක වැඩපිලිවලක්...
ගෙවෙමින් යන වසර මයික්‍රසොෆ්ට් ආයතනයට නව නිෂ්පාදන නිකුත්කිරීම සදහාම කාර්ය බහුලවූ වසරක් ලෙසටයි සටහන් වන්නේ.වින්ඩෝස් 8 ආශ්‍රිතව මෙහෙයුම් පද්ධතියක් , දුරකථන , සර්ෆේස් පරිගනකය ආදී නව ඉදිරිපත් කිරීම් රාශියකින් මෙම වසර පිරී ගොස් තිබුනා. මේ වන විට ආයතනය යෝධ මට්ටමේ ප්‍රචාරක කටයුතු වෙත වැඩි අවාධානයකින් කටයුතු කරමින් සිටින බවටයි හෙලි වන්නේ. "ස්ටාර්ට් ස්ක්‍රීනය" මූලික කරගනිමින් එලිමහන් යෝධ දැන්වීම් එක්සත් රාජ ධානියේ සාප්පු සංකීර්න හා සිනමාහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් පවතින බවටත් , නරබන්නන්ගේ වැඩි අවධානයක් ලබා ගැනීම සදහා මෙම සංක්‍රීය දැන්වීම් පුවරු වෙත තම ඡායාරූ හා නම් ලබා දෙමින් වඩාත් පෞද්ගලික භාවිතාවකට වින් 8 සහය වනයුරු පිලිබද හැගීමක් ලබා ගැනීමේ හැකියාව ආයතනය විසින් ලබා දෙමින් සිටින බවටයි සටහන් වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...