හදාරන්නන්ගේ වාර්ථා පවසන්නේ මේ වන විට ලොව පුරා භාවිතාවන සමස්ථ PC යන්ත්‍රයන්ගෙන් සියයට 1.09 පමන වින්8 භාවිතාකරමින් සිටින බවකි. එහි දක්වන්නේ සමස්ත භාවිතාවෙන් සියයට 0.02 පමන ස්පර්ශක තිර මූලික වින්ඩෝස් RT වලට හිමිව ඇති බවයි. ඔක්තෝබරයේ සියයට 44.69 ක භාවිතාවක් හිමිකර ගෙන සිටි වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය මේ වන විට සියයට 44.71 දක්වා වර්ධනය වී ඇති බවටයි සටහන් වන්නේ.එසේම ඔක්තෝබරයේ 40.66 ක ප්‍රථිශතයක් හිමිකරගෙන සිටි XP මෙහෙයුම් පද්ධතිය මේ වන විට 39.82 දක්වා පහතට පැමින ඇති මුත් තවමත් ලොව දෙවන මට්ටමේ භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතිය ලෙසට සටහන් වන බවයි පැවසෙන්නේ.ලිනක්ස් 1.25ක ප්‍රථිශතයක් හිමිකරගනිමින් වින්8 වලට වඩා ඉදිරියෙන් සිටින අතර නුදුරේදීම වින්8 ලිනක්ස් භාවිතය පසුකරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-12-02
වින්8 සමස්ත භාවිතයතුල මද පසුබෑමක.....
හදාරන්නන්ගේ වාර්ථා පවසන්නේ මේ වන විට ලොව පුරා භාවිතාවන සමස්ථ PC යන්ත්‍රයන්ගෙන් සියයට 1.09 පමන වින්8 භාවිතාකරමින් සිටින බවකි. එහි දක්වන්නේ සමස්ත භාවිතාවෙන් සියයට 0.02 පමන ස්පර්ශක තිර මූලික වින්ඩෝස් RT වලට හිමිව ඇති බවයි. ඔක්තෝබරයේ සියයට 44.69 ක භාවිතාවක් හිමිකර ගෙන සිටි වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය මේ වන විට සියයට 44.71 දක්වා වර්ධනය වී ඇති බවටයි සටහන් වන්නේ.එසේම ඔක්තෝබරයේ 40.66 ක ප්‍රථිශතයක් හිමිකරගෙන සිටි XP මෙහෙයුම් පද්ධතිය මේ වන විට 39.82 දක්වා පහතට පැමින ඇති මුත් තවමත් ලොව දෙවන මට්ටමේ භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතිය ලෙසට සටහන් වන බවයි පැවසෙන්නේ.ලිනක්ස් 1.25ක ප්‍රථිශතයක් හිමිකරගනිමින් වින්8 වලට වඩා ඉදිරියෙන් සිටින අතර නුදුරේදීම වින්8 ලිනක්ස් භාවිතය පසුකරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙන්නේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...