මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටිනවා වින්ඩෝස්8 සදහා නිකුත්කර ඇති සියලුම පෙර සංස්කරනයන් එලබෙන වසරේ ජනවාරි මස 15 වන විට කලිකුත්වීමේ තත්වයට පත්වන්නට නියමිත බව.මේ අනූව ජනවාරි පලමු වෙනිදා සිට ඒ සදහා වන අනතුරු ඇගවීම් සියලුම වින්ඩෝස්8 පෙර සංස්කරන සදහා දැක් වෙනු ඇති බවයි. දැනට නිකුත්ව ඇති පෙර සංස්කරන 3ම සදහා මෙම තත්වය බලපානු ඇති අතර ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ජනවාරි 15 වන දිනෙන් පසුව එම මෘදුකාංගය භාවිතය නිති විරෝධී කටයුත්තක් වනු ඇති බවයි. මෙදිනින් පසුව මෙම සංස්කරන භාවිතාවන පරිගණක සැම පැයකට වරක්ම නැවත "රීස්ටාර්ට්" වීමේ ක්‍රියා වලියකට යටත් වන අතර එලබෙන මාසයේ මුල් දෙසතිය තුල මුදල් ගෙවා නෛතික සංස්කරනයක් වෙත තම මෙහෙයුම් පද්ධතිය ඉහලනංවා ගැනීම හිතකර වනු ඇති බවටයි පවසා සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-12-22
වින්ඩෝස්8 පෙර සංස්කරන ජනවාරි 15 දක්වා පමනයි...
මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටිනවා වින්ඩෝස්8 සදහා නිකුත්කර ඇති සියලුම පෙර සංස්කරනයන් එලබෙන වසරේ ජනවාරි මස 15 වන විට කලිකුත්වීමේ තත්වයට පත්වන්නට නියමිත බව.මේ අනූව ජනවාරි පලමු වෙනිදා සිට ඒ සදහා වන අනතුරු ඇගවීම් සියලුම වින්ඩෝස්8 පෙර සංස්කරන සදහා දැක් වෙනු ඇති බවයි. දැනට නිකුත්ව ඇති පෙර සංස්කරන 3ම සදහා මෙම තත්වය බලපානු ඇති අතර ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ජනවාරි 15 වන දිනෙන් පසුව එම මෘදුකාංගය භාවිතය නිති විරෝධී කටයුත්තක් වනු ඇති බවයි. මෙදිනින් පසුව මෙම සංස්කරන භාවිතාවන පරිගණක සැම පැයකට වරක්ම නැවත "රීස්ටාර්ට්" වීමේ ක්‍රියා වලියකට යටත් වන අතර එලබෙන මාසයේ මුල් දෙසතිය තුල මුදල් ගෙවා නෛතික සංස්කරනයක් වෙත තම මෙහෙයුම් පද්ධතිය ඉහලනංවා ගැනීම හිතකර වනු ඇති බවටයි පවසා සිටින්නේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...