ආයතනික මට්ටමෙන් සලකන විටදී තවමත් වින්ඩෝස්8 වෙත දක්වන ප්‍රථිචාරය එතරම් යහපත් නොවන බවටයි සටහන් වන්නේ. තොරතුරු තාක්ශන මට්ටමේ සේවකයින් 1200 ඇසුරින් කල මත විමසුමකදී හෙලිවන කරුනු වලට අනූව ඔනගෙන් 23.8% පවසන්නේ තම ආයතනයේ පරිගණක පද්ධතීන් වින්8 කරා උස්තල ගැන්වීමකට කිසිදු බලාපොරොත්තුවන් නොවන බවයි. 49.9%කගේ අදහස වන්නේ තවමත් තම ආයතනයන් වින්8 කරා උස්තල ගැන්වීමකට සැලසුම් කර නොමැති බව වන අතර 10.7%කගේ අදහස වන්නේ ඉදිරි මාස 12 තුල උස්තල ගැන්වීමක් සදහා මේ වන විටත් සැලසුම්ව ඇති බවයි. මෙම පිරිස අතරින් 4.6% වින්8 සි පලමු සර්විස් පැකය නිකුත්වනතෙක් බලා සිටින බවට පැවසෙන අතර 11% උස්තල්ගැන්වීමට බලාපොරොත්තු වන මුත් නිශ්චිත කාල පරාසයක් ගැන අදහසක් නැති බවට පවසන බවටයි සටහන් වන්නේ. එම පිරිස අතරින් 41% පවසන්නේ ස්පර්ශ මූලික ප්‍රධාන මුහුනත වින්8 කෙරෙහි තම ආයතනවල අඩු අවධානයට මූලික හේතුව බවටයි පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-11-05
වින්ඩෝස් 8 ඉබි ගමනින් ඉදිරියට.....
ආයතනික මට්ටමෙන් සලකන විටදී තවමත් වින්ඩෝස්8 වෙත දක්වන ප්‍රථිචාරය එතරම් යහපත් නොවන බවටයි සටහන් වන්නේ. තොරතුරු තාක්ශන මට්ටමේ සේවකයින් 1200 ඇසුරින් කල මත විමසුමකදී හෙලිවන කරුනු වලට අනූව ඔනගෙන් 23.8% පවසන්නේ තම ආයතනයේ පරිගණක පද්ධතීන් වින්8 කරා උස්තල ගැන්වීමකට කිසිදු බලාපොරොත්තුවන් නොවන බවයි. 49.9%කගේ අදහස වන්නේ තවමත් තම ආයතනයන් වින්8 කරා උස්තල ගැන්වීමකට සැලසුම් කර නොමැති බව වන අතර 10.7%කගේ අදහස වන්නේ ඉදිරි මාස 12 තුල උස්තල ගැන්වීමක් සදහා මේ වන විටත් සැලසුම්ව ඇති බවයි. මෙම පිරිස අතරින් 4.6% වින්8 සි පලමු සර්විස් පැකය නිකුත්වනතෙක් බලා සිටින බවට පැවසෙන අතර 11% උස්තල්ගැන්වීමට බලාපොරොත්තු වන මුත් නිශ්චිත කාල පරාසයක් ගැන අදහසක් නැති බවට පවසන බවටයි සටහන් වන්නේ. එම පිරිස අතරින් 41% පවසන්නේ ස්පර්ශ මූලික ප්‍රධාන මුහුනත වින්8 කෙරෙහි තම ආයතනවල අඩු අවධානයට මූලික හේතුව බවටයි පවසා සිටින්නේ.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...