පරිගණක භාවිතය මිනිසා වෙත රැගෙන එන්නේ වේගය හා නිවැරදිබවය යන්න පිලිගැනීමකි. එහෙත් මෘදුකාංග නිර්මානයේදී තවත් සාධක සමග සමහර පහසුකම් මදක් සංකීර්න වනු දැකිය හැකිය. උදාහරනයක් ලෙස වින්8 දැනට නිකුත්වී ඇති සංස්කරනයේ "පවර් ඔප්ෂන්" නැතිනම් "පවර් බටනය" ඇත්තේ මදක් සැගවී සේය.මෙලෙස පියවර කිහිපයක් පසුකර එම බටනය වෙත යාමට වඩා මෙම මෘදුකාංගය සමග පහසුවෙන් ඩෙස්ටොප් එක මතමසිට එම අයිකනය "රයිට් ක්ලික්" කිරීම ඔස්සේ මතුවන කවුලුවෙන් ඔබගේ අවශ්‍යතාවය තෝරාගැනීමේ හැකියාව පවතින බවටයි සටහන් වන්නේ.
http://www.zebnet.co.uk/modules/plblog/frontent/details.php?plcn=freeware-products&plidp=12&plpn=shutdown-manager-2012