2012-10-02

සංස්කරන සහයක කුඩා මෘදුකාංගයක්......


වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ඡායාරුපයක් චලන පටයක් ආදිය පහසුවෙන් සංස්කරනය කරගන්නට සහයවන්නට සූදානමින් සිටින මෘදුකාංගයකි මෙය. විවෘත මෘදුකාංග ගනයේ මෘදුකාංගයක් ලෙසට සලකන මෙම කුඩා සහයකයා ඉහතකී කාරනාවලට අමතර බොහෝ සහයන් සලසන්නට සූදානමින් සිටින බවටයි එහි නිර්මානකරුවන් පවසන්නේ.
http://www.contaware.com/
 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...