මොසිල්ලා ආයතනය පසුගිය සතියේ තම ෆයර්ෆොක්ස් සදහා වින්ඩෝස් 8 මිත්‍ර මුහුනතක් හදුන්වා දෙනු ලැබුවා. ස්පර්ශක භාවිතය ප්‍රමුක මෙම නව මුහුනත 2013 ජනවාරි මාසයේ නිකුත්වීමට නියමිත ෆයර්ෆොක්ස් 18 සංස්කරනය සමග සාමන්‍ය භාවිතයට නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. ආයතනයේ ප්‍රකාශකයෙකු පවසාසිටින්නේ ඉදිරිවුසරයජ් මාස කිහිපයතුල නවාංග රශියක් සමග වින්ඩෝස් 8 සදහා වඩාත් නම්‍ය සහයක් දක්වන බ්‍රවුසරයක් ඉදිරිපත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-10-09
ෆයර්ෆොක්ස් වින්8 මිත්‍ර මුහුනතක් සමග එන වසරේ......
මොසිල්ලා ආයතනය පසුගිය සතියේ තම ෆයර්ෆොක්ස් සදහා වින්ඩෝස් 8 මිත්‍ර මුහුනතක් හදුන්වා දෙනු ලැබුවා. ස්පර්ශක භාවිතය ප්‍රමුක මෙම නව මුහුනත 2013 ජනවාරි මාසයේ නිකුත්වීමට නියමිත ෆයර්ෆොක්ස් 18 සංස්කරනය සමග සාමන්‍ය භාවිතයට නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. ආයතනයේ ප්‍රකාශකයෙකු පවසාසිටින්නේ ඉදිරිවුසරයජ් මාස කිහිපයතුල නවාංග රශියක් සමග වින්ඩෝස් 8 සදහා වඩාත් නම්‍ය සහයක් දක්වන බ්‍රවුසරයක් ඉදිරිපත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...