මොසිල්ලා ආයතනය පසුගිය සතියේ තම ෆයර්ෆොක්ස් සදහා වින්ඩෝස් 8 මිත්ර මුහුනතක් හදුන්වා දෙනු ලැබුවා. ස්පර්ශක භාවිතය ප්රමුක මෙම නව මුහුනත 2013 ජනවාරි මාසයේ නිකුත්වීමට නියමිත ෆයර්ෆොක්ස් 18 සංස්කරනය සමග සාමන්ය භාවිතයට නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. ආයතනයේ ප්රකාශකයෙකු පවසාසිටින්නේ ඉදිරිවුසරයජ් මාස කිහිපයතුල නවාංග රශියක් සමග වින්ඩෝස් 8 සදහා වඩාත් නම්ය සහයක් දක්වන බ්රවුසරයක් ඉදිරිපත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-10-09
ෆයර්ෆොක්ස් වින්8 මිත්ර මුහුනතක් සමග එන වසරේ......
මොසිල්ලා ආයතනය පසුගිය සතියේ තම ෆයර්ෆොක්ස් සදහා වින්ඩෝස් 8 මිත්ර මුහුනතක් හදුන්වා දෙනු ලැබුවා. ස්පර්ශක භාවිතය ප්රමුක මෙම නව මුහුනත 2013 ජනවාරි මාසයේ නිකුත්වීමට නියමිත ෆයර්ෆොක්ස් 18 සංස්කරනය සමග සාමන්ය භාවිතයට නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. ආයතනයේ ප්රකාශකයෙකු පවසාසිටින්නේ ඉදිරිවුසරයජ් මාස කිහිපයතුල නවාංග රශියක් සමග වින්ඩෝස් 8 සදහා වඩාත් නම්ය සහයක් දක්වන බ්රවුසරයක් ඉදිරිපත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...