පලවන වාර්ථා පවසන්නේ වින්ඩෝස්8 තැටි ආකාරයෙන් හා වින්ඩෝස් 8 ආශ්‍රිත දත්ත උපකරනය පලමුවෙන්ම අලවිවනු ඇත්තේ නවසීලන්තයේදී වනු ඇති බවයි.එම දත්ත උපකරන අතර මයික්‍රසොෆ්ට් ආයතනය හදුන්වාදෙන ටැබ්ලටයට අමතරව තෝරාගත් ආයතන කිහිපයකම උපාංග වනු ඇති බවටයි සටහන් වන්නේ. භෞතිකව පිහිටීම නිසා දෙපැයකට පෙර දිනය උදාවීමේ ස්වභාවය මත මෙසේ යෙදී ඇති මුත් හෝරා කිහිපයකට පෙර එරට ප්‍රධාන පෙලේ පරිගණක උපාංග අලවි හලවල් කිහිපයකට ගොඩ වැදුනු වාර්ථාකරුවන් පවසා සිටියේ අලවිහල් නව මෙහෙයුම් පද්ධතිය හා උපාංග අලවිය සදහා හොදින් සූදානම් සිටින මුත් තවමත් මිලදී ගන්නන් දෙසින් එතරම් ප්‍රබෝදයක් දක්නට නොලැබෙන බවයි. එම වාර්ථාකරුවන් වැඩි දුරටත් ඉගිකර සිටියේ එය ඇපල් ආයතනයේ නිපැයුමක් නොවීම ප්‍රධාන හේතුවක් විය හැකි බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-10-25
වින්ඩෝස් 8 හා ඒ ආශ්‍රිත උපාංග අලවිය නිව්සීලන්තයෙන් ඇරබෙනු ඇත.....
පලවන වාර්ථා පවසන්නේ වින්ඩෝස්8 තැටි ආකාරයෙන් හා වින්ඩෝස් 8 ආශ්‍රිත දත්ත උපකරනය පලමුවෙන්ම අලවිවනු ඇත්තේ නවසීලන්තයේදී වනු ඇති බවයි.එම දත්ත උපකරන අතර මයික්‍රසොෆ්ට් ආයතනය හදුන්වාදෙන ටැබ්ලටයට අමතරව තෝරාගත් ආයතන කිහිපයකම උපාංග වනු ඇති බවටයි සටහන් වන්නේ. භෞතිකව පිහිටීම නිසා දෙපැයකට පෙර දිනය උදාවීමේ ස්වභාවය මත මෙසේ යෙදී ඇති මුත් හෝරා කිහිපයකට පෙර එරට ප්‍රධාන පෙලේ පරිගණක උපාංග අලවි හලවල් කිහිපයකට ගොඩ වැදුනු වාර්ථාකරුවන් පවසා සිටියේ අලවිහල් නව මෙහෙයුම් පද්ධතිය හා උපාංග අලවිය සදහා හොදින් සූදානම් සිටින මුත් තවමත් මිලදී ගන්නන් දෙසින් එතරම් ප්‍රබෝදයක් දක්නට නොලැබෙන බවයි. එම වාර්ථාකරුවන් වැඩි දුරටත් ඉගිකර සිටියේ එය ඇපල් ආයතනයේ නිපැයුමක් නොවීම ප්‍රධාන හේතුවක් විය හැකි බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...