මයික්‍රසොෆ්ට් ආයතනය පවත්වනු ලබන තවත් ප්‍රධාන පෙලේ හමුවක් තවත් හෝරා කිහිපයකින් පැවැත්වීමට නියමිත බවටයි වාර්ථාවෙන්නේ. වින්ඩෝස් 8 දුරකථය නිකුත්කිරිමට අදාල මෙම මාධ්‍ය හමුව සෙන් ප්රැන්සිස්කෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගියදා පැවති වින්ඩෝස්8 හා සර්ෆේස් නිකුතුව සදහා වූ හමුවන් තරම් පුලුල් මට්ටමේ නොවූවද මයික්‍රසොෆ්ට් ආයතනය තම නව මොබයිල් මෙහෙයුම් පද්ධතිය වඩාත් ප්‍රචලිත තත්වයකට පත්කරගැනීමට කටයුතුකරමින් සිටින බවටයි සටහන් වන්නේ.ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම උත්සවය පැවැත්වීමට නියමිත ස්ථානය මීට හෝරා කිහිපයකට පෙර දිස්වූ ආකාරයයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-10-29
වින්ඩෝස් 8 දුරකථන නිකුතුවේ නිල හමුව තව හෝරා කිහිපයකින්.....
මයික්‍රසොෆ්ට් ආයතනය පවත්වනු ලබන තවත් ප්‍රධාන පෙලේ හමුවක් තවත් හෝරා කිහිපයකින් පැවැත්වීමට නියමිත බවටයි වාර්ථාවෙන්නේ. වින්ඩෝස් 8 දුරකථය නිකුත්කිරිමට අදාල මෙම මාධ්‍ය හමුව සෙන් ප්රැන්සිස්කෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගියදා පැවති වින්ඩෝස්8 හා සර්ෆේස් නිකුතුව සදහා වූ හමුවන් තරම් පුලුල් මට්ටමේ නොවූවද මයික්‍රසොෆ්ට් ආයතනය තම නව මොබයිල් මෙහෙයුම් පද්ධතිය වඩාත් ප්‍රචලිත තත්වයකට පත්කරගැනීමට කටයුතුකරමින් සිටින බවටයි සටහන් වන්නේ.ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම උත්සවය පැවැත්වීමට නියමිත ස්ථානය මීට හෝරා කිහිපයකට පෙර දිස්වූ ආකාරයයි.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...