සමහර තොරතුරු ලොව අපූරුදෑ සාමන්‍යයෙන් අධික භාවිතය තුල නොසලකා හැරීම සිදුවෙන්නකි. සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී" තැටියද එවන් සොයා ගැනීමකි. මීට වසර 30කට පෙර එනම් 1982 ඔක්තෝබරයේ පලමුදා සෝනි ආයතනය විසින් ලොව පලමු සංයුක්ත තැටි ධාවකය වෙලද පොලට නිකුත් කිරිම සමග සිදුවූ තොරතුරු ලෝකයේ පහසුව අතිශය වැදගත් සිදුවීමක් ලෙසටයි හදාරන්නන් පවසන්නේ.අති සුපැහැදිලි සංගීත රස විදීමක් භාවිතාකරන්නන් හට පොරොන්දු වෙමින් ඩෝලර් 674කට එය මිලකර තිබූ බවටයි පැවසෙන්නේ. පිලිගත් මට්ටමේ සංගීත වේදීන් කිහිපදෙනෙකුගේ නිර්මාන අඩංගුව නිකුත්කරතිබූ සීඩී තැටි කිහිපයක්ම මේසමග වෙලද පොලට නිකුත්වූ බවට සටහන් වන තර ඉන් එකක් ඩොලර් 33-36 ලෙසට මිලකොට තිබූ බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-10-01
ප්‍රථම සංයුක්ත තැටි ධාවකය 30 වසර සමරයි....
සමහර තොරතුරු ලොව අපූරුදෑ සාමන්‍යයෙන් අධික භාවිතය තුල නොසලකා හැරීම සිදුවෙන්නකි. සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී" තැටියද එවන් සොයා ගැනීමකි. මීට වසර 30කට පෙර එනම් 1982 ඔක්තෝබරයේ පලමුදා සෝනි ආයතනය විසින් ලොව පලමු සංයුක්ත තැටි ධාවකය වෙලද පොලට නිකුත් කිරිම සමග සිදුවූ තොරතුරු ලෝකයේ පහසුව අතිශය වැදගත් සිදුවීමක් ලෙසටයි හදාරන්නන් පවසන්නේ.අති සුපැහැදිලි සංගීත රස විදීමක් භාවිතාකරන්නන් හට පොරොන්දු වෙමින් ඩෝලර් 674කට එය මිලකර තිබූ බවටයි පැවසෙන්නේ. පිලිගත් මට්ටමේ සංගීත වේදීන් කිහිපදෙනෙකුගේ නිර්මාන අඩංගුව නිකුත්කරතිබූ සීඩී තැටි කිහිපයක්ම මේසමග වෙලද පොලට නිකුත්වූ බවට සටහන් වන තර ඉන් එකක් ඩොලර් 33-36 ලෙසට මිලකොට තිබූ බවටත් පැවසෙනවා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...