මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ වින්8 සමග මිළදී ගන්නා උපකරනයක් සදහා එහි භාවිතාකරුට අවශ්‍ය නම් වින් 8 සිට වින් 7 හෝ විස්ටා වැනි මෙහෙයුම් පද්ධතියක් දක්වා තම මෙහෙයුම් පද්ධතිය වෙනස්කර ගැනීමේ අයිතියද වින්8 සදහා ආයතනය සමග ඇතිකරගන්නා එකගතා ගිවිසුම අනූවම අවස්ථාව ලැබෙන බවයි. මෘදුකාංග පිටපත් දෙකකට මුදල් ගෙවන්නේ නැතිව මෙලෙස පෙර සංස්කරනයක් සදහා ගමන් කිරීමේ අවස්ථාව ලැබෙන ප්‍රථම අවස්ථාව ලෙසට නම් වන මෙම අවස්ථාවේදී වින්ඩෝස් 8 ප්‍රෝ සංස්කරනයේ සිට වින්ඩෝස් ප්‍රොෆෙෂනල් දක්වා වෙනස් වීමේ අවස්ථාව තමගනුදෙනු කරුවන් වෙත ලැබෙනු ඇති බවටයි ආයතනය පවසන්නේ. එලෙසම අවශ්‍ය නම් විස්ටා මෙහෙයුම් පද්ධතිය තෝරා ගැනීමේ අවස්ථාවද ඇති බවට ආයතනය පවසා සිටිනවා. ආයතනයෙන් පැවසෙන ආකාරයට ඔක්තෝබර් 26 සිට වින්ඩෝස්8 ප්‍රො සංස්කරනය සහිත දත්ත උපකරනයක් වෙළද පොලට නිකුත්වීමට නියමිත බවටයි තොරතුරු පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-09-01
වින් 8 ප්‍රෝ වල සිට ආපසුද යා හැක.......
මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ වින්8 සමග මිළදී ගන්නා උපකරනයක් සදහා එහි භාවිතාකරුට අවශ්‍ය නම් වින් 8 සිට වින් 7 හෝ විස්ටා වැනි මෙහෙයුම් පද්ධතියක් දක්වා තම මෙහෙයුම් පද්ධතිය වෙනස්කර ගැනීමේ අයිතියද වින්8 සදහා ආයතනය සමග ඇතිකරගන්නා එකගතා ගිවිසුම අනූවම අවස්ථාව ලැබෙන බවයි. මෘදුකාංග පිටපත් දෙකකට මුදල් ගෙවන්නේ නැතිව මෙලෙස පෙර සංස්කරනයක් සදහා ගමන් කිරීමේ අවස්ථාව ලැබෙන ප්‍රථම අවස්ථාව ලෙසට නම් වන මෙම අවස්ථාවේදී වින්ඩෝස් 8 ප්‍රෝ සංස්කරනයේ සිට වින්ඩෝස් ප්‍රොෆෙෂනල් දක්වා වෙනස් වීමේ අවස්ථාව තමගනුදෙනු කරුවන් වෙත ලැබෙනු ඇති බවටයි ආයතනය පවසන්නේ. එලෙසම අවශ්‍ය නම් විස්ටා මෙහෙයුම් පද්ධතිය තෝරා ගැනීමේ අවස්ථාවද ඇති බවට ආයතනය පවසා සිටිනවා. ආයතනයෙන් පැවසෙන ආකාරයට ඔක්තෝබර් 26 සිට වින්ඩෝස්8 ප්‍රො සංස්කරනය සහිත දත්ත උපකරනයක් වෙළද පොලට නිකුත්වීමට නියමිත බවටයි තොරතුරු පැවසෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...