මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ වින්8 සමග මිළදී ගන්නා උපකරනයක් සදහා එහි භාවිතාකරුට අවශ්‍ය නම් වින් 8 සිට වින් 7 හෝ විස්ටා වැනි මෙහෙයුම් පද්ධතියක් දක්වා තම මෙහෙයුම් පද්ධතිය වෙනස්කර ගැනීමේ අයිතියද වින්8 සදහා ආයතනය සමග ඇතිකරගන්නා එකගතා ගිවිසුම අනූවම අවස්ථාව ලැබෙන බවයි. මෘදුකාංග පිටපත් දෙකකට මුදල් ගෙවන්නේ නැතිව මෙලෙස පෙර සංස්කරනයක් සදහා ගමන් කිරීමේ අවස්ථාව ලැබෙන ප්‍රථම අවස්ථාව ලෙසට නම් වන මෙම අවස්ථාවේදී වින්ඩෝස් 8 ප්‍රෝ සංස්කරනයේ සිට වින්ඩෝස් ප්‍රොෆෙෂනල් දක්වා වෙනස් වීමේ අවස්ථාව තමගනුදෙනු කරුවන් වෙත ලැබෙනු ඇති බවටයි ආයතනය පවසන්නේ. එලෙසම අවශ්‍ය නම් විස්ටා මෙහෙයුම් පද්ධතිය තෝරා ගැනීමේ අවස්ථාවද ඇති බවට ආයතනය පවසා සිටිනවා. ආයතනයෙන් පැවසෙන ආකාරයට ඔක්තෝබර් 26 සිට වින්ඩෝස්8 ප්‍රො සංස්කරනය සහිත දත්ත උපකරනයක් වෙළද පොලට නිකුත්වීමට නියමිත බවටයි තොරතුරු පැවසෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-09-01
වින් 8 ප්‍රෝ වල සිට ආපසුද යා හැක.......
මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ වින්8 සමග මිළදී ගන්නා උපකරනයක් සදහා එහි භාවිතාකරුට අවශ්‍ය නම් වින් 8 සිට වින් 7 හෝ විස්ටා වැනි මෙහෙයුම් පද්ධතියක් දක්වා තම මෙහෙයුම් පද්ධතිය වෙනස්කර ගැනීමේ අයිතියද වින්8 සදහා ආයතනය සමග ඇතිකරගන්නා එකගතා ගිවිසුම අනූවම අවස්ථාව ලැබෙන බවයි. මෘදුකාංග පිටපත් දෙකකට මුදල් ගෙවන්නේ නැතිව මෙලෙස පෙර සංස්කරනයක් සදහා ගමන් කිරීමේ අවස්ථාව ලැබෙන ප්‍රථම අවස්ථාව ලෙසට නම් වන මෙම අවස්ථාවේදී වින්ඩෝස් 8 ප්‍රෝ සංස්කරනයේ සිට වින්ඩෝස් ප්‍රොෆෙෂනල් දක්වා වෙනස් වීමේ අවස්ථාව තමගනුදෙනු කරුවන් වෙත ලැබෙනු ඇති බවටයි ආයතනය පවසන්නේ. එලෙසම අවශ්‍ය නම් විස්ටා මෙහෙයුම් පද්ධතිය තෝරා ගැනීමේ අවස්ථාවද ඇති බවට ආයතනය පවසා සිටිනවා. ආයතනයෙන් පැවසෙන ආකාරයට ඔක්තෝබර් 26 සිට වින්ඩෝස්8 ප්‍රො සංස්කරනය සහිත දත්ත උපකරනයක් වෙළද පොලට නිකුත්වීමට නියමිත බවටයි තොරතුරු පැවසෙන්නේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...