ගූගල් ආයතනය 2010දී පමන ප්‍රකාශකර සිටියේ ෆයිබර්මය සබදතා ඔස්සේ යාවන වඩාත්වේගවත් අන්තර්ජාල සබදතා පිලිබදව තමන්ගේ අවදානය යොමුවී ඇති බවයි. ඉන්පසුව මෙම වසරේ ෆෙබරිවාරියේ පැවසුවේ තප්පරයකට ගිගාබිට් එකක වේගයක්සහිත බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවයන් ඇමරිකානු නගර කිහිපයක් වෙතට ලබා දීමේ ව්‍යාපෘතිය තමන් ඇරබූ බවයි.නවතම පුවතකින් පැවසෙන්නේ එලබෙන ජූලි මස 26 සිට Kansas නගරය වෙත එම සබදතාවය ලබා දීමට තමන් සූදානම් බවයි. ඔවුන් පවසන්නේ සාමාන්‍යයෙන් ඇමරිකානුවන් භුක්තිවිදිමින් සිටින අන්තර්ජාල සබදතා වේගය හා සැලකීමේදී සියගුනයක වේගයක් සහිත බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවයක් ලබාදීම තම අරමුන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-07-19
තප්පරයකට ගිගාබිට් එකක බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක්!!!
ගූගල් ආයතනය 2010දී පමන ප්‍රකාශකර සිටියේ ෆයිබර්මය සබදතා ඔස්සේ යාවන වඩාත්වේගවත් අන්තර්ජාල සබදතා පිලිබදව තමන්ගේ අවදානය යොමුවී ඇති බවයි. ඉන්පසුව මෙම වසරේ ෆෙබරිවාරියේ පැවසුවේ තප්පරයකට ගිගාබිට් එකක වේගයක්සහිත බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවයන් ඇමරිකානු නගර කිහිපයක් වෙතට ලබා දීමේ ව්‍යාපෘතිය තමන් ඇරබූ බවයි.නවතම පුවතකින් පැවසෙන්නේ එලබෙන ජූලි මස 26 සිට Kansas නගරය වෙත එම සබදතාවය ලබා දීමට තමන් සූදානම් බවයි. ඔවුන් පවසන්නේ සාමාන්‍යයෙන් ඇමරිකානුවන් භුක්තිවිදිමින් සිටින අන්තර්ජාල සබදතා වේගය හා සැලකීමේදී සියගුනයක වේගයක් සහිත බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවයක් ලබාදීම තම අරමුන බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...