ආයතනය පවසන්නේ මෙලෙස "වින්ඩෝස් ටු ගෝ" ආකාරයේ පලමු බූට් කිරීමකදී එම උපකරනය මතට අවශ්‍ය වන ඩ්ර්යිවර්ස් ආදිය තැන් පත් කරන අතර භාවිතය අවසානයේ එම උපකරනයේ පෙර භාවිතාවන්ට කිසිදු අපහසුවක්ද ඇති නොකරන බවටයි.එසේම වින්ඩෝස් ටු ගො භාවිතය තුලදීද පෙර ස්ථාපනය වී ඇති මෙහෙයුම් පද්ධතියට කිසිදු බල පෑමක් නොවන බවටත් ඔවුන් පවසන්වා.ඔවුන් අවදාරනය කරන්නේ ක්ලවුඩ් ආකාරයේ දත්ත ගොනු සමග ගනුදෙනු කිරීමේදී මෙන්ම මෙහෙයුම් පද්ධති කඩ වැටීමකදී මෙම පහසුව වැදගත් විය හැකි බවකි.කෙසේ වෙතහ්ත් මෙම පහසුව අත්විදින්නට නම් වින්ඩෝස්8 අවසන් සංස්කරනය පැමිනෙන තෙක් සිටින්නට සිදුවන බවයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-07-08
වින්8 සමග O.S එක පමනක්ද රැගෙන යා හැක......
ආයතනය පවසන්නේ මෙලෙස "වින්ඩෝස් ටු ගෝ" ආකාරයේ පලමු බූට් කිරීමකදී එම උපකරනය මතට අවශ්‍ය වන ඩ්ර්යිවර්ස් ආදිය තැන් පත් කරන අතර භාවිතය අවසානයේ එම උපකරනයේ පෙර භාවිතාවන්ට කිසිදු අපහසුවක්ද ඇති නොකරන බවටයි.එසේම වින්ඩෝස් ටු ගො භාවිතය තුලදීද පෙර ස්ථාපනය වී ඇති මෙහෙයුම් පද්ධතියට කිසිදු බල පෑමක් නොවන බවටත් ඔවුන් පවසන්වා.ඔවුන් අවදාරනය කරන්නේ ක්ලවුඩ් ආකාරයේ දත්ත ගොනු සමග ගනුදෙනු කිරීමේදී මෙන්ම මෙහෙයුම් පද්ධති කඩ වැටීමකදී මෙම පහසුව වැදගත් විය හැකි බවකි.කෙසේ වෙතහ්ත් මෙම පහසුව අත්විදින්නට නම් වින්ඩෝස්8 අවසන් සංස්කරනය පැමිනෙන තෙක් සිටින්නට සිදුවන බවයි පැවසෙන්නේ.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...