ෆේස්බුක් ආයතනය මෙතෙක් පලකිරීමකට කමෙන්‍ටුවක් දැමූ විට එය නැවත සංස්කරනය කිරීම සදා ඉඩ ලබාදෙනු ලැබුවේ ඉතාම සීමිත කාලයක් තුල පමනී. තප්පර කිහිපයකට පසුව සංශෝදනය කිරීමේ අවස්ථාව භාවිතාකරන්නාහට නොලැබීම යාම සාමන්‍ය ක්‍රමය වුවද අලුත් පුවතකින් පැවසෙන්නේ ඉදිරියේදී කමෙන්‍ටුව දැමූ තැනත්තාහට ඔනෑම අවස්ථාවකදී එය වෙනස් කිරීමේ අවස්ථාව ලැබෙන සේ එයවෙනස් කරන්නට නියමිත බවයි.එසේමුත් ඔබ විසින් එය සංශෝදනය කරනලද අවස්ථාවන් සියල්ලම Edit යටතේ දිග හැරෙන කවුලුව තුලින් පිවිස දැක ගැනීමට අවස්ථාව ලැබෙන හෙයින් පෙර කරන ලද අදහස් දැක්වීම් වල වගකීමෙන් සම්පූර්නයෙන් ගැලවිය නොහැකි වනු ඇති බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ. මෙම පහසුව ඉදිරි දින කිහිපය තුල සියල්ලන් වෙතම මුදා හැරෙනු ඇති බවටයි එහි වැඩිදුරටත් සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...