................ඇත්තටම ඒක බැලූ බැල්මට වීදුරු මතුපිටක් ඇති සාමන්‍ය ටේබල් එකෙක් වගේ පෙනේවි.හැන්දෑවට ඔබේ නිවසට ගොඩ වදින පවුලේ හිතවතුන් හිතවතියන් එක්ක උනුසුම් කෝපි කොප්පයක රසවිදින්න හොද මැදිහත් කරුවෙකු වේවි. ඒත ඒක සාමාන්‍ය සාම්ප්‍රදායික ගෘහභාන්ඩයක් නොවන බව දැන ගන්නට නම් ඔබේ ජංගම දුරකථනය මේ මත තැබීමම ප්‍රමානවත් වේවි.එතැන් පටන් ඔබේ දුර කථනයත් සමග ගනුදෙනු කරන්නට පටන් ගන්නා මෙම ටේබලය ඔබ විසින් පෙර අවසරදී ඇති පරිදි ජංගම දුරකථනය ඇති අපූර්ව ගීතයක් වීඩියෝ පටයක් ඔබගේ තේරීම පරිදි මිතුරන් සමග බෙදා හදා ගන්නට පටන් ගනීවි.ඒ විතරක් නොවේ. ඔබගේ ඇගිලි තුඩුවලින් කරන සුලු චලනයක් සමග මෙම තලය මතට යතුරු පුවරුව කැදවන්නට , පරිගණක ක්‍රීඩාවක් කැදවන්නට හරිම පහසුයි.........
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...