ටුවිටර් ආයතනය පවසනවා මෑතකදී ඔවුන් විසින් තවත් ආයතන කිහිපයක් සමග එලබ ඇති එකගතාවයන් නිසා ටුවිටර් තුලට ලබා දෙන පහසුකම් අතරට පලකිරීමක යම් සබදතාවයක් දක්වන විට එම සබදතාවයට අදාල වෙබ් අඩවියේ "ප්‍රිවීව්" එකක්ද ලබාදීම සිදුවනු ඇති බව. මීට ප්‍රතම ඡායාරූපයක් පලකිරීමකට ආදා ඇති විට එය දැක ගැනීමේ අවස්ථාව මෙන්ම ප්‍රධාන පෙලේ පුවත් ආයතන කිහිපයක් තුලින් පලවන දෑවල සටහන් දැක ගැනීමේ අවස්ථාව ආදී බොහෝ නවාංග හදුන්වාදුන් අතර ඒ තුලින් ටුවිටර් අඩවිය වෙත එන්නෙන් වැඩි කාලයක් තම අඩවිය තුල රශවා ගැනීමේ උත්සාහය කෙමෙන් සාර්ථක වෙමින් පවතින බවයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...