ෆේස්බුක් ආයතනය පවසනවා වයස වසර 13 ට අඩු දරුවන් සදහා තම දෙමාපියන්ගේ අධීක්ෂනය යටතේ ෆේස්බුක් ගිනුමක් අරබා පවත්වාගෙන යා හැකි ආකාරයේ තාක්ශනික මෘදු මෙවලමක් මේ වන විට නිර්මානය වෙමින් පවතින බව. දැනට ලොව වඩාත්ම භාවිතාවක් ඇති ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රකාශකයෙකු පවසන්නේ මෙම නව හදුන්වාදීම තුල වයස 13ට අඩු දරුවෙකුට තම තම පියාගේ හෝ මවගේ ෆේස්බුක් ගිනුමට සම්බන්දව ඔහුගේ හෝ ඇයගේ පාලනය යටතේ මෙම ගිනුම පවත්වා ගෙන යාහැකි වනු ඇති බවයි.තවමත් අවසාන තීර්නයක් ගෙන නොමැති මෙම හදුන්වාදීම පිලිබදව තම අදහස් පලකරන එම ප්‍රකාශකයා පවසන්නේ අන්තර්ජාලය තුල වයස වැනි සාධකයක් මත පාලනය පවත්වා ගෙන යාම එතරම් සාර්ථක නොවන යතාර්තයක්තුල මෙම විසදුම ගැන සලකා බලන්නට නියමිත බවයි. 2011 වසරේදී පැවති අන්තර්ජාල බලවතුන්ගේ හමුවකදී ෆේස්බුක් නිර්මාතෘ පවසා සිටියේ තමන් වයස 13 ට අඩු දරුවන් තම ජාලය වෙත කැදවන්නට අදහසක් නොමැති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...