2012-05-30

හානිකර මෘදුකාංග පතුරවන්නන් හා ඔලිම්පික් උලළ.....


හානිකර මෘදුකාංග පතුරවන්නන්ගේ තවත් එක් බහුලව යොදා ගන්නා උපංක්‍රමයක් ලෙසට සැලකෙන්නේ සමකාලීනව සිදුවන කාගේත් සිත් සිත් පැහැරගන්නා සිදුවීමක් ආශ්‍රිතව හානිකර මෘදුකාංග පැතිරවීමය. ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් පවසනවා එලබෙන ඔලිම්පික් උලල ආශ්‍රිතව එහි තේමාව යටතේ විවිධ ආකරයේ ඊමේලයන් සමග හානිකර මෘදුකාංග පැතිරවීමේ උත්සාහයක් ගැන තොරතුරු හමුවෙමින් ඇති බව.
                          මවුන් මතක් කර දෙමින් සිටිනවා 2010 වසරේ ඔලිම්පික් උලළ ආශ්‍රිතව පී.ඩී.එෆ් ගොනුවක  සබදතාවයක් ලෙස ලෙසට ඊමේලයන් වෙත දවටා එවන්නට යෙදුනු හානිකර දත්ත ගොනු පිලිබදව. ඔවුනගේ උපදෙස වන්නේ  නාන්නාදුනන අයකුගෙන් පමනක් නොව හදුනන අයකුගේ නමින් පවා ඔබ වෙත ලැබෙන ඊමේලයන් සමග එන සබදතා අවදිකිරීමේදී එම ඊමේලයන් හා ඒවා ඔබට ලැබීමට ඇති තාර්කික හේතූන් පිලිබදව විමසිලිමත්වීම වැදගත් වන බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...