2012-04-04

බිට්ඩිපෙන්ඩර් වෙතින් "මොබයිල් සිකියුරිටි මෘදුකාංගයක්"...


ඇන්ඩ්‍රොයිඩ් ආකාරයේ දුරකථන භාවිතා කරන්නන් සදහා බිට්ඩිපෙන්ඩර් වෙතින් නිකුත්වී ඇති "මොබයිල් සිකියුරිටි ඇප්" මෘදුකාංගය නොමිළේ හා මිළදීගත යුතු ලෙස ලෙසින් ලබා ගැනීමට හැකි බවයි පැවසෙන්නේ.මෙහි නොමිළේ ලබාදෙන සංස්කරනය ක්ලවුඩ් ආකරයේ මැල්වෙයාර් ස්කෑනරයකින් සමන්විත වන අතර අනවසර භාවිතාවන් වලින් වලකන්නට ආදී වන පහසුකම් වලින් සමන්විත වන බවටයි පැවසෙන්නේ.
                   මුදල් ගෙවන සංස්කරනය සමග දුරකථනය අස්ථාන ගතවීමකදී සිම්පත ඉවත්කොට මෙම මෘදු කොටස අක්‍රිය කරන්නට උත්සාහ කලද එලාමය අක්‍රිය කරවන්නට හැකිවන්නේ ඔබට පමනක් වන සේවාවන් සමග එවන් අස්ථාන ගත වීමකදී ඔබගේ වැදගත් තොරතුරු මකාදමන්නට ආදී බොහෝ  සේවාවන් මෙම සංස්කරන සමග වන බවටයි පැවසෙන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ එම වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ඔබට වැඩිදුර විස්තර ලබා ගත හැකි වනු ඇත.

http://www.bitdefender.com/solutions/mobile-security-android.html

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...