අනාගතය මිනිසා ජීවත් කරවයි.ඔවුන් එලබෙන හෙට දිනය දෙසට තබන බලාපොරොත්තු ඒ සදහා ශක්තිය
සපයයි.මේ බව අදාල වන්නේ එක් විෂයකට පමනක් නොවේ.ගෙවෙමින් පවතින කාලයේ විද්‍යාත්මක ලෝකයට මෙම ස්වභාවය වැඩියෙන් දැකිය හැකිවා සේය.වියතුන් පවසන්නේ 2000 වසර බොහෝ චින්තකයන් වෙතට අපූරු ඉලක්කයක්ව තිබූ බවයි.න්‍යෂ්ටික වාහන , කුඩා පෙත්තක් මතට ගොනු කල පූර්න පෝෂනය , බුබුලාකාරයකට ගොඩ නගෙන නගර පිලිබද බලාපොරොත්තු බොහෝ වියතුන් අතීතයේ බලාපොරොත්තු පලකොට තිබිනි.
ඉතිරිය.....