අනවසර හපන්කම් පෙන්වන්නට විකල්ප වෙබ් අඩවියක් එලිදක්වන්නට අනවසට පහරදෙන්නන්ගේ කන්ඩායම් වල එකතුවක් කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු පවසන්නේ. අනවසර පහර දෙන්නන් පවසන්නේ පැවති වෙබ් අඩවියේදීට වඩා ආරක්ශා සහිතව ඔනෑම අයෙකුට තම වැරදි හපන්කම් සාධක සහිතව මෙහි පලකරන්නට අවස්ථාව ලැබෙන බවය.ඔවුන් පවසනවා මෙම වෙබ් අඩවිය පලකිරීම් වෙනස් කරන්නට අඩවිය වාරනය කරන්නට වැනි උත්සාහයන්ට ඉඩක් නොලැබෙන පරිදි නිර්මානය වි ඇති බවත් බ්‍රවුසර් ලේයර් මට්ටටමේ සිට එන්ක්‍රිප් ආකාරයේ ද්විදිසාවට වන සබදතාවය නිසා කිසිවෙකුට අතර මැදින් වන කඩාවැදීමක් කරන්නට නොහැකි වන බවයි. පලකරන්නෙකුට මෙගා බයිට දෙකක් දක්වා වන වචන මය පලකිරීම් වලට ඉඩ ලැබෙන බවත් පලකිරීම් වෙබ් අඩවියේ පැවතිය යුතු කාලය ඔහුටම තීර්නය කල හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...