අනවසර හපන්කම් පෙන්වන්නට විකල්ප වෙබ් අඩවියක් එලිදක්වන්නට අනවසට පහරදෙන්නන්ගේ කන්ඩායම් වල එකතුවක් කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු පවසන්නේ. අනවසර පහර දෙන්නන් පවසන්නේ පැවති වෙබ් අඩවියේදීට වඩා ආරක්ශා සහිතව ඔනෑම අයෙකුට තම වැරදි හපන්කම් සාධක සහිතව මෙහි පලකරන්නට අවස්ථාව ලැබෙන බවය.ඔවුන් පවසනවා මෙම වෙබ් අඩවිය පලකිරීම් වෙනස් කරන්නට අඩවිය වාරනය කරන්නට වැනි උත්සාහයන්ට ඉඩක් නොලැබෙන පරිදි නිර්මානය වි ඇති බවත් බ්රවුසර් ලේයර් මට්ටටමේ සිට එන්ක්රිප් ආකාරයේ ද්විදිසාවට වන සබදතාවය නිසා කිසිවෙකුට අතර මැදින් වන කඩාවැදීමක් කරන්නට නොහැකි වන බවයි. පලකරන්නෙකුට මෙගා බයිට දෙකක් දක්වා වන වචන මය පලකිරීම් වලට ඉඩ ලැබෙන බවත් පලකිරීම් වෙබ් අඩවියේ පැවතිය යුතු කාලය ඔහුටම තීර්නය කල හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...