මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ ඔෆ්ෆීස් 2007 සදහා සාමාන්‍ය සහයකාලය මාස හයකින් දීර්ග කර ඇති බවයි. තම මෘදුකාංග සදහා වන පස්වසරක පසුසේවා කාලය අවසන් වීමට නියමිතව තිබුනේ අප්‍රේල් මාසයේදී වන අතර වින්ඩෝස් විස්ටා සමගම අවසන්වූ මෘදුකාංගයක් ලෙසට නම්වීමට නියමිතව තිබිනි. මෙම නිවේදනයට අනූව ඔෆිස් 2007 සදහා සාමාන්‍ය සහය කාලය 2012 ඔක්තෝබර් දක්වා දීර්ගවනු ඇත. මයික්‍රසොෆ්ට් සාමාන්‍ය සම්ප්‍රදාය අනූව ඉන් පසුව ඇරබෙන්නේ ආයතනය සමග එකගතාවයක් මත ක්‍රියාත්මක වෙන දීර්ගකරන ලද පස් වසරක සහය කාලය වන අතර ඒ සදහා මයික්‍රසොෆ්ට් සමග මුදල් ගෙවා ලබාගන්නා සේවාවක් ලෙසට එය ලබා ගතයුතු වේ. ඔෆ්ෆීස් 2003 සදහා දැනට ක්‍රියාත්මක වන මදල්ගෙවා ලබා ගන්නා පසුසේවා කාලය 2014 වන විට අවසන්වීමට නියමිත බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...