ඇමරිකානු රාජ්‍ය වෙබ් අඩවි වලින් සියයට 40 පමන අනාරක්ශිත තත්වයේ බවටයි පලවන නවතම පුවතකින් පැවසෙන්නේ. ඔවුන් පවසනවා මෙම වෙබ් අඩවි වෙත යන එන්නන් හා වෙබ් අඩවි අතර ආරක්ෂිත බව තහවුරු කර ගැනීම සදහා නම් ඔවුන්ගේ අනන්‍යතා තහවුරුකර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වන බවයි.මින් වසර දෙකකට පමන පෙර එරට ආරක්ශක අංශ විසින් රජ්‍ය මට්ටමේ වෙබ් අඩවි වෙත පවසා තිබුනේ ඩී.එන්.එස් මට්ටමේ ආරක්ශිත ක්‍රන්ම වේද අනුගමනය කරනලෙස වූ මුත් මෑතකදී කරන ලද විමසුමකට අනූව හෙලිවී ඇත්තේ 40% පමන වෙබ් අඩවි තවමත් එම පියවරවල් රැගෙන නොමැති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...