ඇමරිකානු රාජ්‍ය වෙබ් අඩවි වලින් සියයට 40 පමන අනාරක්ශිත තත්වයේ බවටයි පලවන නවතම පුවතකින් පැවසෙන්නේ. ඔවුන් පවසනවා මෙම වෙබ් අඩවි වෙත යන එන්නන් හා වෙබ් අඩවි අතර ආරක්ෂිත බව තහවුරු කර ගැනීම සදහා නම් ඔවුන්ගේ අනන්‍යතා තහවුරුකර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වන බවයි.මින් වසර දෙකකට පමන පෙර එරට ආරක්ශක අංශ විසින් රජ්‍ය මට්ටමේ වෙබ් අඩවි වෙත පවසා තිබුනේ ඩී.එන්.එස් මට්ටමේ ආරක්ශිත ක්‍රන්ම වේද අනුගමනය කරනලෙස වූ මුත් මෑතකදී කරන ලද විමසුමකට අනූව හෙලිවී ඇත්තේ 40% පමන වෙබ් අඩවි තවමත් එම පියවරවල් රැගෙන නොමැති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...