යාහූ ආයතනය යටතේ ක්‍රියාත්මක වන ඡායාරූ හුවමාරුව සදහාම ප්‍රකට වෙබ් අඩවියක් වන flickr වෙතින් පැවසෙන්නේ ඡායාරූ නැරබීම සදහා මෙන්ම අඩවිය වෙත ඡායාරූ නැංවීමසදහා භාවිතාකරන්නා වෙත තිබු ඉන්ටර්ෆේස් එලබෙන කාලය තුලදී නවීකරනය වන ඇති බවයි. ආයතනය පවසන්නේ නව භාවිතාවන් වලදී භාවිතාකරන්නාට අවශ්‍ය අවස්ථාවන්හිදී හැරෙන්නට අඩු සවිස්තර සමග වැඩි ඡායාරූ ප්‍රමානයක් දකින්නට සැලැස්වීමත් අඩවිය වෙත ඡායාරූ නැංවීමේදී කෙලින්ම බ්‍රවුසරයේ සිට හැකිවීමත් ලැබෙනු ඇති බවයි.විචාරකයින් පවසන්නේ පසුගිය කාලය තුලදී ගූගල්+ හා ෆේස්බුක් වෙතින් මෙන්ම මොබයිල් අඩවි කිහිපයකින්ම ලැබුනු තරගකාරී බව මදකට හෝ සමනය කරගන්නට මෙම නව වෙනස්කම් උපකාරී වනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...