...........බෝහෝ විටම සෑම නව දත්ත උපකරනයක්ම ඔබ වෙත එන්නේ නැවුම් ඇසුරුම් සුවදක්, නව හැඩයක්, හිමි කරගැනීම පිලිබද සමාජීය ආඩම්බරයක් පමනක්ම රැගෙන නොවන බව ඔබ අවබෝදකර ගත යුතුයි. එම උපකරන සැලසුම් වන්නේ වඩාත් හුරුබුහුටි භාවිතාවක් ඔබගේ ජීවිතයට එක් කරන්නටයි. සාර්ථක සැලසුම් කරුවන් තම නව නිර්මානය අරබන්නේම අරකී භාවිතාව මූලුක කරගෙන බව අප වටහා ගත යුතුයි. පෙන්ටියම් 3 පරිගණකයකින් ඇරබුනු ඔබේ දත්ත ජීවිතය මතට භෞතිකව පැමින ඇති අයි 7 පරිගණකය පැමිනෙන්නේ විසල් දත්ත ක්‍රම විස්මයන් රාශියක් සමග ඔබගේ ජීවිතය වඩාත් පහසු කරවන්නට , අපූරු කරවන්නට බව අප වටහා ගත යුතුයි.මම ඔබට ආරාධනා කරනවා මේ විසල් දත්ත අවකාශයේ දිනෙන් දින ලියවෙන නැවුම් හැරවුම් ගැන මීට වඩා මදක් අවදිබවක් යොදවන ලෙසට.ඔබගේ පමාව දෙයාකාරයකින් සටහන් කරන්නට මා කැමතියි. එකක් නම් වඩාත් අපූරු දත්ත භාවිතාවකින් ජීවිතය රසවත් සුවපහසු කරගන්නට ඇති අවස්ථාවක් ඔබට මග හැරීම වන අතරම අනිත් දෙසින් මිනිස් වර්ගයා අතර සිදුවිය යුතු දත්ත ජීවිත පරිනාමය බිදකින් හෝ පමා කරවන්නට ඔබත් සහය වීමයි...........
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...