ෆේස්බුක් ආයතනය පසුගියදාක ප්‍රකාශකර සිටියේ තම අඩවියේ නියෝජනය වන ප්‍රකට පුද්ගලයින් සදහා "ගිනුම් තහවුරුවක්" ක්‍රියාත්මක බවයි. වැඩි පිරිසකගේ අවධානය දිනාගෙන ඇති ප්‍රකට පුද්ගලියින්ගේ සැබෑ අනන්‍යතාවය තහවුරුකිරීමේ අවස්ථාවක් ලබා දීම තුලින්, එම පුද්ගලයින් අනුගමනයට කැමැත්තක් දක්වන්නන් හට හොද සහයක් සැලසෙනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ. මේ සදහා ඔවුන් වෙත ඔවුන්ගේ රාජ්‍ය ආයතන විසින් නිකුත්කොට ඇති පුද්ගල හැදුනුම් පතෙහි පිටපතක් ඉදිරිපත්කලයුතු වන අතර අනන්‍යතා තහවුරුවෙන් පසුව එම පිටපත් මකා දමන බවටයි පැවසෙන්නේ.වැඩිදුරටත් පැවසෙන්නේ තම අනන්‍යතා තහවුරුවෙන් පසුව අදාල අයට තම ටයිම් ලයිනය මත තම සැබෑ නාමයට අමතරව සංකේත නාමවලින් පෙනී සිටීමේ අවස්ථාව ලැබෙන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...