බිට්ඩිපෙන්ඩර් ආයතනය මෑතකාලීනව නිකුත්කල නිවේදන අතර "හයිබ්‍රිඩ් මැල්වෙයාර්" නොහොත් දෙමුහුන් ආකාරයේ හානිකර මෘදුකාංග ගැන වූ නිවේදනය බෙහෙවින් කථා බහට ලක්වෙමින් තිබෙනවා. සරල ලෙස ඔවුන් පවසන්නේ වෝර්ම් ආකාරයේ හානිකර මෘදුකාංග වල ඇති පැතිරීමේ හැකියාවත් පරිගණක වයිරස වල ඇති හානිකර බවත් මේවතුලින් දැකිය හැකි බවයි.එම ආයතනය පවසනවා 40,000 වැඩි ප්‍රමානයක මෙ ආකාරයේ හානිකර මෘදුකාංග පිලිබද වාර්ථාවීම් තමන් සතු බවටයි.එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසාසිටියේ සමහර අවස්ථාවලදී මෙම හානිකර මෘදුකාංගවල හැසිරීම් ඒව නිපදවන ලද්දන්ට පවා පෙර නිගමනයකල නොහැකිවන තරමේ සංකීර්න බවකින් යුක්ත බවයි.බිට්ඩිපෙන්ඩර් ආයතන මේ ආකාරයේ හානිකර මෘදුකාංග ගැන වැඩිදුරටත් සොයා බලමින් සිටින බවටයි වැඩිදුරටත් පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...