2012-02-07

ෆයර් ෆොක්ස් වෙත වැඩි ආරක්ශිත ප්ලැෂ් ප්ලේයර් සංස්කරනයක්......

අඩොබේ වෙතින් සුරක්ශිත භාවයෙන් වැඩි ෆ්ලැෂ් ප්ලේයර් සංස්කරනයක්  ෆයර් ෆොක්ස් වෙත හදුන්වදීමට සැරසෙන බවටයි පැවසෙන්නේ. දැනට බීටා සංස්කරනයක් ලෙසට නිකුත්කර ඇති මෙම මෘදුකාංග සංස්කරනය ඇඩෝබි රීඩර්  එක්ස් වලදී මෙන් සැන්ඩ් බොක්ස් තක්ක්ශනයේන් සමන්විත බවටයි කියවෙන්නේ. හානිකර මෘදුකාංගවල ක්‍රියාකාරීත්වයෙන් මෙහෙයුම් පද්ධතිය ප්‍රමුක පරිගණකයේ මෘදුකාංගවලට වන හානිය අවමකරගනු වස් නිර්මානය කරන හුදකලා අවකාශයක එහි ක්‍රියාකාරීත්වය සිදුවන අතර මෑත කාලීනව ජනංප්‍රිය ආරක්ශක උපංක්‍රමයක් ලෙසටයි සැලකෙන්නේ.
              මීට ඉහතදී ක්‍රෝම් වෙතද මෙම ආකාරයේ ප්ලැෂ් ප්ලේයරයක් හදුන්වාදීමට ඇඩෝබි ආයතනය ක්‍රියාකර තිබූ අතර නව ෆයර් ෆොක්ස් සදහා වන සංස්කරනය වින්7 හා විස්ටා සදහා එකග බවටයි ඔවුන් පවසා සිටින්නේ. ඇඩෝබි ආයතනය පවසන්නේ රීඩර් එක්ස් සංස්කරනය මෑතකාලිනව එකදු සාර්තක මට්ටමේ පහරදීමකට ලක් නොවීම මෙම සැන්ඩ් බොක්ස් තාක්ශනයේ සාර්ථක බවට හොදම සාධකයක් බවයි. ෆයර් ෆොක්ස් භාවිතාකරන ඔබ සදහා මෙම නව බීටා සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ලබගත හැකි වනු ඇත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...