Avast හි මීලග සංස්කරනය සමග සාම්රධායික යාවත්කාලීනයන යන්ට අමතර streaming ආකාරයේ යාවත්කාලීනයන් ලබාදීමට කටයුතු කරන බවටයි නිවේදනය වන්නේ. මෙම වසර අවසාන භාගයේ නිකුත් වෙනු ඇතැයි බලා පොරොත්තු වන එම සංස්කරනය සමග වඩාත් ඉක්මනින් හා වේගයෙන් හානිකර මෘදුකාංග පාලනය කිරීමෙහි ලා මෙම පියවර සාර්ථක සහයක් දෙනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ. මීට අමතරව වැඩි දියුනු කල සෑන්ඩ්බොක්ස් තාක්ශනය, බ්රවුසරයන් සදහා වැඩි සුරක්ශිත බවක්, දුරස්ථ සහය සමග තම නිවසේ හෝ මිතුරන්ට සහය වීමට වැඩි අවස්ථාවක් හා දත්ත ගොනු හුවමරුවේදී වැඩි පාලනයක් ආදීවූ කාරනා කිහිපයක්ම මෙම නව සංස්කරනය සමග සමන්විත වනු ඇති බවටයි පලවන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...