එලබෙන මාර්තු මස 8 වන දින පිලිබදව යලිත් පුවතක් මැවෙමින් පවතිනු දැකිය හැකියි. එහි සදහන් වන්නේ "ඩී.එන්.එස් චේන්ජර්" නම් ට්‍රෝජනය යලි සංක්‍රිය වෙමින් භාවිතකරන්නන්ගේ ඩී.එන්.එස් සැකසුම් වෙනස් කරමින් හානිකර වෙබ් අඩවිකරා රැගෙන යාමේ අවදානම සලකමින් ඇමරිකාමු එෆ්.බී.අයි ආයතනය එදිනට තාවකාලික ඩී.එන්.එස් සර්වර්ස් විසංදිකිරීමකට සැලසුම් කරන බවකුයි. එම පියවර තුලදී අන්තර්ජාල භාවිතාකරන්නන් මිලියන කිහිපයක් අන්තර්ජාලය සමග තාවකාලික විසංදිවීමකට ලක්වනු ඇති බවටයි කියවෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...