මෙගා අප්ලෝඩ් වෙබ් අඩවිය කතෘ හිමිත්වය නොසැලකීමේ වරදට ඇමරිකා බලධාරීන් විසින් තම නෛතික යාන්ත්‍රනයට යටත්කල අතරම එම වෙබ් අඩවියේ ප්‍රධානීන් කිහිපදෙනෙකුම විදේශ රටකදී පවා අත්වංගුවට පත්කර ගන්නට පසුගිය දිනවලදී කටයුතු කරන ලදී. මෑතකදී සම්මත කරගන්නට උත්සාහ කරනු ලැබූ නව නෛතික ප්‍රතිපාදන නොමැතිව වුවද ඩොලර් බිලියන ගනනක් සැබෑ හිමිත්වයන්ට අහිමිකල එම වෙබ් අඩවියේ .නෙට් ඩොමේන අයිතිය පදනම යටතේ ඔවුන්මෙම පියවර ගත් බවට පලවන අතර දැනට තාවකාලික පසුබැසීමකට ලක්ව ඇති නව අනපනත් සදහා මානසික තහවුරුවක් ඒතුලින් ඔවුන් සනාතකල බවටයි විචාරකයින් පවසන්නේ.පල වන නවතම වාර්ථා වලින් පැවසෙන්නේ තවත් ගොනු හුවමාරු වෙබ් අඩවි කිහිපයක් තම සේවාවන් එම ගොනු තම අඩවියට නැංවූවන්ට පමනක් භාවිතාකල හැකි ආකාරයට සීමා කරන්නට දැනටමත් තීර්නය කර ඇති බවට පැවසෙන අතර ඉන් එක් අඩවියක්(ෆයිල් සොනික්) දැනමත් ඒ ආකරයට පමනක් තම සේවාව සලසන්නට දැනටමත් පෙලබී ඇති බවයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...