2012 වසරේ ප්‍රථම සැලකිය යුතු මට්ටමේ ප්‍රථම සයිබර් අපරාධය අප්‍රිකානු රටකින් වාර්ථා වෙනවා. අනවසර පිවිසෙන්නන් පිරිසක් විසින් සොරාගන්නාලද පිවිසුම් අවසර පද භාවිතාකරමින් ටෙලර් යන්ත්‍ර හරහා සහ එම බැංකුවේ පාරිභෝගික දුරකතන සහය සේවාව උපයෝගී කොටගෙන රට පුරා තැන් කිහිපයක විවෘත කොටතිබූ තම බැංකු ගිනුම් වෙත බැරකරවා ගෙන තිබූ මුදල ලෙස සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 6.7 කි. නව වසරේ ජනවාරි 1-3 කාලයතුලදී මෙම අනවසර බැරකරගැනීම් සිදුවී ඇතැයි වාර්ථාවන අතර අනවසර ලෙස අත්පත්කරගෙන තිබූ අවසරපද භාවිතාකරමින් හා උපායශීලී වෙමින් ටෙලර් යන්ත්‍රවල හා දුරකථන සහය සේවකයන් ලවා සාමාන්‍ය මුදල් බැරකිරීම් සීමා ඉක්මවා යන්නට මෙම අපරාධකරුවන් සමත්ව ඇති බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...