ඉලෙක්ට්‍රොනික අවකාශයතුල මිනිස් වර්ගයාගේ යෝධතම නිර්මානයක්වූ කඩදාසි පත ගිලී යනු ඇති බවට මතවාද පලවෙන්නට පටන් කලකට පෙර පෙර සිටය. කඩදාසි පත් භාවිතයෙන් තොර සමාජයක් ගැන අදටත් විවිධ මත පලවෙමින් ඇත. ඇමරිකානු ආයතනයක් පසුගියදාක එරට වැසියන් 1142 ඇසුරින් කරනු ලැබූ මත විමසුමකට කාරනය කරගෙන තිබුනේද මේ පිලිබදවය. අවසාන ගනනයෙන් හෙලිවූවේ සහභාගීවූවන් සමස්තයෙන් 56 විස්වාස කරමින් සිටින්නේ ඇමරිකාව කිසිදිනක කඩදාසි භාවිතයෙන් තොර සමාජයක් කරා ගමන් නොකරනු ඇති බවකි. තම සමාජ කඩදාසි භාවිතයෙන් තොර තත්වයක් කරා කවදා හෝ ගමන් කරනු ඇතැයි එකගතාවය පලකරන ලදව තිබුනේ සමස්තයෙන් සියයට 20 වන අතර සියයට 24 නිශ්චිත මතයක් පලනොකර සිටින්නට කැමතිවී තිබුනි.ස්ත්‍රී පුරෂ, වයස් කාන්ඩ, දේශපාලනික ආදීලෙස මෙම සහභාගී වූවන් ගේ මත පලකිරීම් කාන්ඩකර පහත දැක්වෙන සේ නිකුත්කර තිබුනි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...