ඉලෙක්ට්‍රොනික අවකාශයතුල මිනිස් වර්ගයාගේ යෝධතම නිර්මානයක්වූ කඩදාසි පත ගිලී යනු ඇති බවට මතවාද පලවෙන්නට පටන් කලකට පෙර පෙර සිටය. කඩදාසි පත් භාවිතයෙන් තොර සමාජයක් ගැන අදටත් විවිධ මත පලවෙමින් ඇත. ඇමරිකානු ආයතනයක් පසුගියදාක එරට වැසියන් 1142 ඇසුරින් කරනු ලැබූ මත විමසුමකට කාරනය කරගෙන තිබුනේද මේ පිලිබදවය. අවසාන ගනනයෙන් හෙලිවූවේ සහභාගීවූවන් සමස්තයෙන් 56 විස්වාස කරමින් සිටින්නේ ඇමරිකාව කිසිදිනක කඩදාසි භාවිතයෙන් තොර සමාජයක් කරා ගමන් නොකරනු ඇති බවකි. තම සමාජ කඩදාසි භාවිතයෙන් තොර තත්වයක් කරා කවදා හෝ ගමන් කරනු ඇතැයි එකගතාවය පලකරන ලදව තිබුනේ සමස්තයෙන් සියයට 20 වන අතර සියයට 24 නිශ්චිත මතයක් පලනොකර සිටින්නට කැමතිවී තිබුනි.ස්ත්‍රී පුරෂ, වයස් කාන්ඩ, දේශපාලනික ආදීලෙස මෙම සහභාගී වූවන් ගේ මත පලකිරීම් කාන්ඩකර පහත දැක්වෙන සේ නිකුත්කර තිබුනි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...