2012-02-01

වින්8 මුරන්ඩු ගතිගුන වෙනස් කරන්න කැමතිලු......

මයික්‍රසොෆ්ට් 8 සමග රිබන් ආකාරය සදහා වූ කවුලු සදහා විශාල බටනයන්  අවශ්‍ය බවට වූ මතය වෙනස් කරගන්නට එම ආයතනය තීර්නය කර ඇති බවටයි වාර්ථා පවසන්නේ. ගොනු කලමනාකරන කවුලු සදහා එක්ස්ප්ලොරා හි ඉහලින් වන ලෙස නිර්මානය කර තිබූ මෙම බටනයන් ගැන ආයතනය පවසමින් සිටියේ ටැබ් ආකාරයේ භාවිතාකරන්නන් සදහා එය අවශ්‍ය බවත් වු මුත් භාවිතාකරන්නන්ගේ ප්‍රතිචාර අනූව අනූව එම මතය වෙනස් කරගන්නට තීර්නය කර තිබෙනවා.මේ අනූව රිබනය ආරම්බක ප්‍රමානයෙන් කුඩා වන අතර එහි ටැබයන් සමග වන අතර එම ටැබයන්ට ඔබ්බෙන් දිස්වන යතුරු පුවරු කෙටිමං භාවිතයෙන්ද පහසු හැසිරවීමකට හැකි වනු ඇති බවටයි කිය වෙන්නේ.
                                එසේම මෙට්ට්‍රො ආකාරයේ ආරම්භක කවුලුව මතට භාවිතාකරන්නාන්ගේ අභිමතය පරිදි තම ඇප්ලිකෙශනයන්ගේ හා ගොනුවල සබදතා ගෙන එන්නට හැකිවනු ඇති බවටත් පැවසෙනවා. සංවර්ධකයින්ගේ පෙර  සංස්කරනය නිකුත්කිරීමේදී ඔවුන් පවසා සිටියේ වින් 8 සමග එවන් පහසුවක් නොලැබෙන බවකි.
                                     පෙර ඔවුන් සදහන් කර සිටියේ පරිගණකය sleeps හෝ hibernates තත්වයක සිට නැවත අවදිවීමකදී පෙරදී කොපිකොට තබා ගන්නා ලද අවසන් වරට ක්‍රියාත්මක වෙමින් තිබූ ක්‍රියාවලියේ කොපියක් ස්වංක්‍රීයව නවත අවදිවී වන බව මුත් දැන් පැවසෙන්නේ ඒ සදහා භාවිතාකරන්නාගේ යතුරු හැසිරවීම් අනක් පරිගණකයට ලබා දීමට සිදුවනු ඇති බවය.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...