පසුගිය වසර අවසාන වනවිට චීන ජාතික අන්තර්ජාල භාවිතකරන්නන් සංක්‍යාව මිලියන 500 ඉක්මවූ බවටයි කියවෙන්නේ.ඒ අනූව එරට අන්තර්ජාලය භාවිතයේ ප්‍රතිශතය 38.3 දක්වා පැමින අති අතර , එය ඊට පෙර වසර හා සැසදිමේදී සියයට 4ක ඉහලයාමක් ලෙසටයි සටහන් වන්නේ. එසේම අන්තර්ජාලයට පිවිසීම සදහා ජංගම උපකරන යොදා ගැනීම සියයට 69.3 ලෙස සටහන් වන්නේ භාවිතාකරන්නන් සංක්‍යාව මිලියන 355 දක්වා ඉහලයාමත් සමගයි. එසේම බහුල භාවිත වයස් කාන්ඩය ලෙසට සටහන් වන්නේ 10-29 අතර බවටත් සටහන් වනවා. පනිවිඩ හුවමාරුව , සෙයුම් යන්ත්‍ර හා සංගීතයට සවන්දීම එරට වැසියන් අතර බහුල අන්තර්ජාල අංග ලෙසටත් සටහන් වෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...