යු.එස්.බී 3.0 කවුලු ටැබ් හා ස්මාර්ට් මට්ටමේ දුරකතන වෙත මෙම වසර අවසාන වන විට හෝ එලබෙන වසර මුල් වකවානුව වනවිට එකතුවීමට නියමිත බවටයි ඒහා සම්බන්ද ප්‍රමති ආයතනයෙන් නිකුත්වන නිවේදනයකින් පැවසෙන්නේ. මයික්‍රෝ මට්ටමේ යු.එස්.බී 3.0 කවුලු ඉහතකී උපකරන සමග සමන්විත වනු ඇති බවටයි සටහන් වන අතර නව සබදතාව සමග එම ජංගම මට්ටමේ උපකරන හා පරිගණක අතර දත්ත හුවමාරු වේගය තප්පරයකට මෙගා බයිට් 100 දක්වා ඉඅහල අගයකට පත්වීමට ඉඩ ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.එවිට දල වශයෙන් දැනට විනාඩි 15ක කාර්යයක් විනාඩියයි තප්පර දහක් තරමට අඩුවනු ඇති බවට අප බලාපොරොත්තුවන්නේ යැයි එම ප්‍රකාශකයා පවසා තිබුනා.එසේමුත් ජංගම උපකරන නිර්මානයේදී බලය වැයවීම අවමව තබා ගැනීම ප්‍රධාන සාධකයක්ව පවතින යථාර්තය මත ඉහතකී වෙගය ලබා ගැනීමට අවශ්‍ය වැඩිශක්තිය වැයවීම වැනි කාරනා ගැන මේ වන විට අවධානය යොමු කරමින් සිටින බවටයි ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ. ලැප්ටොප් යන්ත්‍රවල වඩා සිහින් මොස්තර කරා යාමේ හැකියාව දැනට පාලනය වෙමින් සිටින්නේ එවායේ වී.ජී.ඒ මත උවත් යු.එස්.බී.3.0 කවුලුවේ කුඩාවීමේ හැකියාවද ඊලග සාධකයක් වීම දැනම මතුව ඇති දෙවන බාදකය ලෙස ඔහු දක්වා සිට තිබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...