එල බෙන පෙබරවාරි මාසයේ සිට වින්ඩෝස් 8 බීටා සංස්කරනය සමග නොමිලේ ලබා ගහ හැකි ඇප්ස් වලින් සමන්විතව වින්ඩෝස් ස්ටෝර් ඇරබෙන්නට නියමිත අතර ඒ සදහා දැනටමත් තෝරාගත් මෘදුකාංග සංවර්ධකයින් හට ඇපස් ලබා දීම සදහා ආරාධනා කර ඇති බවටයි ආයතනය පවසා සිටින්නේ.මෙසේ ඇප්ස් අලවියේදී ඇපල් වලින් මදක් බැහැරව එම ගනුදෙනු වලට අදාල ගෙවීම් යාන්ත්‍රනය මයික්‍රසොෆ්ට් ආයතනයේ මැදිහත්විමකින් තොරව අදාල ආයතන සතුවනු ඇති බවටත් තොරතුරු පැවසෙනවා. වෙබ් මූලික ලෙස මෙම ඇප්ස් ස්ටෝර් පවතින අතර සෙයුම් ප්‍රථිපල ලෙස මේවා දැක ගත හැකි වන අතර category ,හෝ ranked lists ආදී ලෙස ඒවා පෙල ගැස්වෙන්නට නියමිත බවයි පැවසෙන්නේ. මීට අමතරව ඇප්ස් සංවර්ධකයින්ගේ වෙබ් අඩවිවල "ඇප්ස් ලබා ගත හැකියි" වැනි ටැබයක සිටද මේවා ලබා ගැනීමේ යාන්ත්‍රනය ඇර බෙන්නට හැකිවන අතර මෙම ටැබයන් දිස්වීම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනයට පමනක් සීමා වේවිද යන්න තවමත් අපැහැදිලි බවටයි කරුනු පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-12-08
"වින්ඩෝස් ස්ටෝර්" වැඩි දුරටත්.....
එල බෙන පෙබරවාරි මාසයේ සිට වින්ඩෝස් 8 බීටා සංස්කරනය සමග නොමිලේ ලබා ගහ හැකි ඇප්ස් වලින් සමන්විතව වින්ඩෝස් ස්ටෝර් ඇරබෙන්නට නියමිත අතර ඒ සදහා දැනටමත් තෝරාගත් මෘදුකාංග සංවර්ධකයින් හට ඇපස් ලබා දීම සදහා ආරාධනා කර ඇති බවටයි ආයතනය පවසා සිටින්නේ.මෙසේ ඇප්ස් අලවියේදී ඇපල් වලින් මදක් බැහැරව එම ගනුදෙනු වලට අදාල ගෙවීම් යාන්ත්‍රනය මයික්‍රසොෆ්ට් ආයතනයේ මැදිහත්විමකින් තොරව අදාල ආයතන සතුවනු ඇති බවටත් තොරතුරු පැවසෙනවා. වෙබ් මූලික ලෙස මෙම ඇප්ස් ස්ටෝර් පවතින අතර සෙයුම් ප්‍රථිපල ලෙස මේවා දැක ගත හැකි වන අතර category ,හෝ ranked lists ආදී ලෙස ඒවා පෙල ගැස්වෙන්නට නියමිත බවයි පැවසෙන්නේ. මීට අමතරව ඇප්ස් සංවර්ධකයින්ගේ වෙබ් අඩවිවල "ඇප්ස් ලබා ගත හැකියි" වැනි ටැබයක සිටද මේවා ලබා ගැනීමේ යාන්ත්‍රනය ඇර බෙන්නට හැකිවන අතර මෙම ටැබයන් දිස්වීම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනයට පමනක් සීමා වේවිද යන්න තවමත් අපැහැදිලි බවටයි කරුනු පැවසෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...