පසුගිය අගෝස්තු මාසයේ සරසවියකින් නිකුත්වූ පුවතකින් කියවුනේ ඔබගේ මීලග ෆේස්බුක් මිතුරා පිලිබදව සෑහෙන දුරකට නිවැරදි අනාවැකි පලකිරීමේ හැකියාවක් පවතින බවයි.පලවන නවතම වාර්ථාවකින් පැවසෙන්නේ වැඩිහිටි භාවිතාකරන්නන් 1865 දෙනෙකු ඇසුරින් කල ගනනයකට අනූව ඉන් සියයට 82 පමන පවසා ඇත්තේ තමන් ෆේස්බුක්හි මිතුරන් ලෙස සම්බන්ද වන්නේ දැනටමත් දන්නා හදුනන අය සමග වන බවයි. එම ගනනයට අනූව මිතුරන් ප්‍රමානය වැඩි කර ගැනීම පමනක් හුදු අරමුන කරගනිමින් ක්‍රියාකාරීවන වන පිරිස සියයට 7ක් තම් ඉතාම පහල අගයකට පැමිනතිබීම යහපත් ලක්ෂනයක් ලෙස සටහන් වනවා. පහත දැක්වෙන සටහන හැදෑරීමෙන් වැඩි සවිස්තර ඔබට ලබ ගත හැකි වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...