එලබෙන වසර ගැන දත්ත තාක්ශනය හදාරන්නන් මෙන්ම දත්ත තාක්ශන ලෝලයන් බොහෝ දුරට එකගවන එක කරුනක් වන්නේ දත්ත උපකරන ජංගම බවට පත්වීමේ වසර වනු ඇති බවටයි. මේ මොහොත වනවිටත් බහුලව ජංගම උපකරන බහුලව භාවිතාවන බව අප දකිමින් දැන ගනිමින් සිටියද එලබෙන වසර ජංගම ස්වභාවයට වැඩි නැබුරුවක් දැක්වනු ඇත්තේ කෙලෙසකදැයි කෙනෙකුට ගැටලුවක් ඇති වන්නට ඉඩ නැතිවාම නොවේ. "දත්ත උපකරන කොතරම් තිබුනද අප ප්‍රායෝගිකව දන්නවා තවමත් ඒවා ස්ථාවර දත්ත උපකරන වලින් ස්වායන්ත නැති බව. බොහොමක් ජංගම දත්ත උපකරන තවමත් පාවිච්චි වෙන්නේ දත්ත " මලු" හැටියට. සිංහල මිනිස්සු හැටියට අපි දන්නවා එදිනෙදා ජීවිතයේදී අපි "මලු" භාවිතාකරන්නේ මොනවටද කියලා." මෑතකදී පැවති දේශනයකදී විද්වතෙකු පවසා සිටියේ ඒ නිසා වන්නට ඉඩ ඇත. මෙම පරිවර්ථනය හුදෙක් භෞතිකමය කාරනාවකට වඩා සංකීර්නවනු ඇති බවයි මෙයින් අදහස්වන්නේ. "වින්ඩෝස්8 රැගෙන එන්නේ බරින් අඩු, සරල, මිලෙන් අඩු හුදෙක් ඔබේ ගමන් මල්ලට අමතර බරක් නොගෙනෙන උපකරනයක්ම නොවන බව අපි තේරුම් ගත යුතුයි". "ඇත්තෙන්ම පවසනවා නම් එය ඔබගේ උපකරන මූලික දත්ත ජීවිතය ජංගම කරන්නට එන පෙර ගමන් කරුවෙකු වගෙයි". ඔහු වැඩි දුරටත් පවසා සිටියා.ඔහු අවසානයේ පවසා සිටියේ මේක දත්ත සංස්කෘතියේ පරිවර්ථනක්, තවත් ලෙසකින් ඉදිරි පියවරක්, දත්ත මිනිසෙකු කරා යන ගමනේ තීරනාත්මක සංදිස්ථානයක් වනු ඇති බවයි
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...