ඇඩෝබි ආයතනය තම බහුලතම භාවිතාවක් ලබාගෙන ඇති ප්ලෑෂ් ප්ලේයරයේ මොබයිල් බ්‍රවුසර් සදහා වන සංස්කරනය සංවර්ධනය කිරීම නවතා දමන්නට තීර්නය කර ඇති බවට පුවත් පලවෙනවා.එහි ඩෙස්ක් ටොප් සංස්කරනය 2014 හෝ 2015 දක්වා වැඩි භාවිතාවක් පවතිනු ඇති බවට බලාපොරොත්තුවන අතර වින්ඩෝස් 8 හි භාවිතය පැතිරෙන ප්‍රවනතාවයට සාපේක්ශව ඩෙස්ක් ටොප් බ්‍රවුසර් සදහා වන ඇඩෝනයක් ලෙස ප්ලැෂ් ප්ලේයරයේ භාවිතය අඩුවී යනු ඇති බවටයි මත පලවෙමින් ඇත්තේ. මයික්‍රසොෆ්ට් ආයතනය දැනටමත් පවසා ඇත්තේ තම මීලග මෙහයුම් පද්ධතිය වන වින්ඩෝස් 8 වල ස්පර්ශක තිර සංස්කරනයේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය සදහා ඇඩෝබි ප්ලෑෂ් ප්ලේයර් ඇඩෝනය භාවිතය ලබන වසර තුලදී නවතා දමන්නට දැනටමත් තීර්නයකර ඇති බවකි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...