තෙවන තෝරා ගැනීමත් සමගම පාසැල් වියේදී සිටම පරිගණක ක්‍රීඩා , චලන පට , ගීත ඇසීම ආදී සීමිත කාරනා සදහා පමනක් භාවිතයට සීමා වී තිබූ ටිටාව උස්තල ගැන්වීමක් සිදුවිනි. පාසැලේ අවසන් වසරේදී හමුවන පාඩම් මාලාවක ටීටාව හදුන්වා තිබුනේ මෙලෙසය, "ටීටාවට ඔබගේ අධ්‍යාපන සහතික පත් එතරම් අදාල නොවන්නේ මිනිස් බුද්ධි ඉතිහාසය පුරාම එය සාර්ථක මිම්මක් ලෙස හදුනාගන්නට නොහැකිවූ බැවිනි. ඔබ යම් දිනක ටීටාගේ දෙවන හෝ ප්‍රථම මට්ටමේ පිලිගැනීමකට ලක්වීම නොදියුනු යුගවලදී මෙන් ඉන් පසු ඔබ කරන කියන දේ කුමත් වූවත් එකසේ වලංගුව පවතින ස්ථාවරයන් නොවන්නේය." රත්පැහැ අකුරින් තිරය මතට එම පනිවිඩය සටහන්ව තිබුනේ මෙලෙසය."ආයුබෝවන්, ඔබ දෙවන මට්ටමේ ටීටා පුරවැසියෙකු ලෙස සාදරයෙන් පිලිගනිමු. ඔබ අමතක නොකලමයුතු කාරනය වන්නේ මින් පසු ඔබ කරන කියන සියලුම කාරනා මත එම උස්තක්ල ගැන්වීම පවතින බවයි. සාධාරන සමා අවස්ථා කිහිපයකට පසුව ස්වංක්‍රීයවම පහත් තල ගැන්වෙනු ඇත" . එම අනතුරු ඇගවීමෙන් පසුව පිරවීම් සටහන් කිහිපයක් පසුකල පසුව එම ආයතනය වෙත සම්බන්දවීමේ මූලික කටයුතු අවසන් බව ටීටාව දන්වා සිටියේය. ඉන් පසුව මා තෝරා ගෙන තිබූ විෂයන් පිලිබදව හැදින්වීම ඇරබිනි. චලන පට හා සටහන් රාශියකින් එය සමන්විතව තිබිනි. මිනිස් පරිගණක විද්‍යාව හා පරිගණක ඉතිහාසය ලෙස නම් කර තිබූ එම විෂයන් දෙකතුලදී අඩංගුවන කාරනා එකින් එක සදහා මූලික පැහැදිලිකිරීමක් එහි අඩංගුව තිබිනි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-11-29
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...