අසුන් පටිය පැලදිය යුතු බවේ අවධානය ගිලිහීයාම නිසා මාගේ අසුනට ඉහලින් අනාරක්ෂිත බව හගවන නාදය සමග කුඩා ආලෝකය දැල් වෙන්නට විය. වහා ආරක්ශක පටිය පැලදගත්තේ "සමාවෙන්න" යැයි මුමුනමිනි. තප්පර කිහිපයකින් ගමන ආරම්භවිය.බස් රථයේ ඉදිරි වීදුරුවට ඉහලින් ඇති ඉලෙක්ට්‍රොනික සටහන් පුවරුවෙහි නව ගමන් සංශෝදනය දැක්විනි. අතීතයේ සිටි කියවන්නෙකුගේ යහපත සදහා කරුනු කිහිපයක් මෙසේ සටහන් කරමි.මේ වන විට මාර්ගය හා එහි ගමන් කරන වාහන මෙන්ම පදිකයන් යනු එකිනෙකින් වෙන්වූ දේවල් නොවේ.මධ්‍යම මෙහෙයුම් ඒකකය විසින් සියල්ල හසුරවයි.ඔබ මාවතට පිවිසුන මොහොතේ සිට ඔබේ ගමනාන්තය දක්වා සියල්ල එය විසින් භාරගනී. ඉතාම කාර්යක්ශමව ගමනාන්තය කරා ලගාවීම පමනක්ම නොව අනවශ්‍ය හමුවීම් වලක්වමින් ගමනාන්තයේදී බලාපොරොත්තුවන කාරනාවට අදාල මානසිකත්වය පවා රැක ගන්නට එය සහය වනු ඇත. අතීතයේ වෙසෙන්නෙකුට සමහර විට මෙම වර්ථමානය සමහර විට වැරදියට තේරුම් යන්නට ඉඩ ඇත. මධ්‍යම ඒකකය සමග ඔබේ සම්බන්දය පාලනය කිරීමේ හැකියාවද ඔබට හැම විටම හිමිවේ. එවිට ඔබ පරිත්‍යාග කලයුත්තේ නිර්මානශීලී මානසික අවකාශයයි. මෙම මහත්සේ යාන්ත්‍රික ස්වංපාලන අවධානය අතීතයේ මිනිසුන්ට අනූව විස්වාශ කරනලද්දේ තමන්ගේ අභිමානනීය නිදහස ලෙසට යැයි පාසැලේදී "මිනිස් ඉතිහාසය" විෂයේදී පැහැදිලි කර දුන්නා මට තවමත් මතකය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...