ඔවුන් පවසනවා ඔබගේ ශීතකරනය තවදුරටත් හුදකලා උපකරනයක් නොවන බව. එහි අඩංගු දෑ ක්‍රමයෙන් අඩුවන විට අන්තර්ජාලය හරහා අදාල වෙළද ආයතන වෙත දන්වා නිරන්තරයෙන් ඔබගේ ආහාර අවශ්‍යතා ගැටලුවකින් තොරව සපයාලීම එහි කාර්යය වනු ඇත. තවත් විටක ඔබගේ රාත්‍රී ආහාරවේල ගැන ඔබගේ සමාජ ජාලා පිටුවෙහි ස්වංක්‍රීයව පලවුවහොත් කලබල නොවිය යුතුය. මක්නිසාද ඔබගේ "ඩිනර් ප්ලේටය" අන්තර්ජාලය හරහා ඔබගේ සමාජ ජාලාගිනුම හා සම්බන්දකම් පවත්වන නිසා වෙනි. එපමනක්ම නොව ඔබ නිවසේ රැදෙන අතර ඔබ වෙනුවෙන් ඔබගේ රොබෝ යන්ත්‍රය කාර්යාලය කරා යන දිනය නුදුරු අනාගත දිනයක උදාවන සලකුනු දැනටමත් බිහි වෙමින් ඇත. වාර්ථාවන ආකාරයට සෙන් ප්‍රැන්සිස්කෝ ආසන්නයේ පිහිටා ඇති ගූගල් පර්යේක්ෂනාගාරයක මේ මොහොතවන විටත් මෙවැනි අනාගත නිපැයුම් 100කට අධික ප්‍රමානයක් ගැන පර්යේක්ෂන කෙරෙමින් ඇත. ඉහත දැක්වෙන ඡායාරූපයෙන් දැක්වන ආකාරයේ රියදුරන් රහිත වානහ නිෂ්පාදනය ගැන ගූගල් ආයතනයේ දැඩි අවදානය යොමුව ඇති බවටයි තොරතුරු කියවෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...