"2010 වැනි කාලවල් වන විටත් මිනිසුන් ඇතිතරම් යාන්ත්‍රික වෙලා සිටියේ.ඒකාලයේ සිදුවීම් ගැන ටිකක් සංවේදීව හදාරනකොට හැගෙන දෙයක් තමයි දියුනු යැයි සම්මත මිනිස් කොටස් නොදැනුවත්වම තමන්ගේ තක්කඩි කම් හැරෙන්නට අනිත් සියල්ලම යාන්ත්‍රික කරගෙනයි සිටියේ. සංගීතය චිත්‍ර කලාව පමනක්නොව වේදිකාව ආදී සියල්ලෙන්ම මිනිස්වභාවය මියයමිනුයි පැවතුනේ.කටපාඩම් කරගත් සූත්‍ර පාථ ආදිය නැවත දෙසන්නන් විද්‍යාව හා තාක්ශනික විෂයන් පාලනය කරන මාහා විද්වතුන් බවට පත්වී තිබුනු අතර මහත්මිල අධික උපකරන අත්පත්කරගැනීම තුලින් පමනක් , තමන් අතිනවීන තාක්ශනය විදින්නෙකු යැයි විස්වාස කරන තාක්ශනය භාවිතා කරන්නන්ගෙන් සමාජය පිරී තිබුනා..." ඓතිහාසික දේශනයෙන් කෙටිකලකට පසුව එම මහාචාර්යවරයා හදිසියේ මියයාම තවමත් නොවිසිදුනු ගැටලුවක්ව තිබුනා.ආගමික නායකයින් කලාකරුවන් පමනක් නොව තොරතුරු තාක්ශනික විද්වතුන්ගේ විමසිලි බවේ ඇස් ඇරවන්නට සමත්වූ එම දේශනය පෘතුවිය මත මිනිස්වර්ගයාගේ මග වෙනස් කරන්නට තරම් බලපෑමක් කල අල්පයක්වු ඓතිහාසික දේශන අතර එකක් ලෙස එම දේශනය සදාතනික වනු ඇත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-11-06
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...