"2010 වැනි කාලවල් වන විටත් මිනිසුන් ඇතිතරම් යාන්ත්‍රික වෙලා සිටියේ.ඒකාලයේ සිදුවීම් ගැන ටිකක් සංවේදීව හදාරනකොට හැගෙන දෙයක් තමයි දියුනු යැයි සම්මත මිනිස් කොටස් නොදැනුවත්වම තමන්ගේ තක්කඩි කම් හැරෙන්නට අනිත් සියල්ලම යාන්ත්‍රික කරගෙනයි සිටියේ. සංගීතය චිත්‍ර කලාව පමනක්නොව වේදිකාව ආදී සියල්ලෙන්ම මිනිස්වභාවය මියයමිනුයි පැවතුනේ.කටපාඩම් කරගත් සූත්‍ර පාථ ආදිය නැවත දෙසන්නන් විද්‍යාව හා තාක්ශනික විෂයන් පාලනය කරන මාහා විද්වතුන් බවට පත්වී තිබුනු අතර මහත්මිල අධික උපකරන අත්පත්කරගැනීම තුලින් පමනක් , තමන් අතිනවීන තාක්ශනය විදින්නෙකු යැයි විස්වාස කරන තාක්ශනය භාවිතා කරන්නන්ගෙන් සමාජය පිරී තිබුනා..." ඓතිහාසික දේශනයෙන් කෙටිකලකට පසුව එම මහාචාර්යවරයා හදිසියේ මියයාම තවමත් නොවිසිදුනු ගැටලුවක්ව තිබුනා.ආගමික නායකයින් කලාකරුවන් පමනක් නොව තොරතුරු තාක්ශනික විද්වතුන්ගේ විමසිලි බවේ ඇස් ඇරවන්නට සමත්වූ එම දේශනය පෘතුවිය මත මිනිස්වර්ගයාගේ මග වෙනස් කරන්නට තරම් බලපෑමක් කල අල්පයක්වු ඓතිහාසික දේශන අතර එකක් ලෙස එම දේශනය සදාතනික වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-11-06
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...