ප්‍රකට ඇපල් ආයතනයේ සේවයේ නියුතු සුළු සේවකයෙකු තම පෞද්ගලික ෆේස්බුක් පිටුවෙහි පලකල යාවත්කාලීනයකින් ආයතනයේ වෙළද කීර්තිනාමයට හානිසිදුවී ඇතැයි යන පදනම මත සේවයෙන් පහකරන ලදයි පැවසෙන පුවතක් පලවනවා. ඔහු විසින් සීමිත පදනම යටතේ පලකොට තිබූ මෙම පලකිරීම ඔහුගේ මිතුරෙකු විසින් උපුටාගෙන ප්‍රසිද්ධ පලකිරීමක්සේ නැවත් පලකිරීමෙන් අනතුරුව ලන්ඩන් වල පිහිටි ඔහුගේ සේවා ස්ථානයේ ප්‍රධානියාට යමෙකු යොමු විසින් අවධානය යොමුකිරීමේ ප්‍රථිපලයක් ලෙස ඔහුව ඇපල් ආයතනයේ සේවයෙන් ඉවත්කරන්නට තීරනය කල බවටයි එයින් කියවෙන්නේ. අදාල සේවක මහතා තම සේවාකාලයෙන් පිටතදීවුව ආයතනයට අගෞරව ලෙස හැසිරීම ආයතනයේ විනය ඉක්මවා යාමක් ලෙස සලකන බවටයි එහි වැඩිදුරටත් සටහන් වන්නේ
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...