පලවන වාර්ථාවකින් පැවසෙන්නේ ලොව අංක එකේ සමාජ ජාලාව ප්‍රතම වරට ඇමරිකාවෙන් බැහැර තවත් නිවස්නක් ගොඩ නගන්නට තීර්නය කර ඇති බවයි. ස්වීඩනයේ ආක්ටික් කලපයට සැතපුම් 60ක තරම දුරකින් මෙම නව නිවස්න ඉදිකරන්නට තීරනය කර ඇති බවටයි කියවෙන්නේ. දැනට සැලසුම් කර ඇත්තේ සර්වර ශාලා තුනක් ලෙස වන අතර මේ සදහා පාපන්දු ක්‍රීඩා පිටි 11 පමන ඉඩ කඩක් වෙන්කර ඇති බව කියවෙනවා.
අවට පරිසරයේ අඩු උෂ්නත්වය සර්වරයන්ගේ පැවැත්මට බෙහෙවින් හිතකර වනු ඇති බවට හා එම භූමිභාගයට නුදුරින් ගලායන විශාල ගංගාව ජල විදුලිය සපයා ගැනීමේදී සහය කරගන්නට වන බලාපොරොත්තුව මෙම තීර්නයට ප්‍රධාන ලෙස බලපාන බවටයි කියවෙන්නේ.වසර 2012 දී පමන මෙම ඉදිකිරීම නිම කරන්නට සැලසුම් කර ඇති බවටත් එහි කියවෙනවා. මෙවන් පදනමක් මත ගූගල් ආයතනයද 2009දී තම සර්වරයක් ඉදිකරන්නට තීරනය කල බවටත් එහි සටහන් වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...