Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-10-30
" ඔවු, ඒක හරිම අපූරු පරිනාමයක්. හරිම වෙගවත් එකක් උනා.....
පලමුව එය භාවිතාකරන උපකරනය මත පදනම් විය. ඒ වූ කලී මෙහි ප්‍රාතමිකම යුගය විය. එය පොලවට ගැටගසා තිබෙන උපකරනයක්ව පැවතීම තත්වය වඩාත් ප්‍රාතමික කරන්නක් විය. වරක් ප්‍රකට විද්‍යාප්‍රබන්දකරුවෙකු එහි පරිනාමය විස්තරකලේ මෙලෙසය " ඔවු, ඒක හරිම අපූරු පරිනාමයක්. හරිම වෙගවත් එකක් උනා වාගේම ඩාවින් මහත්තයා හිටියානම් මොනාවා කියාවිදැයි සිතා ගන්නට බැරිවේවි. ගලක් වලාකුලක් වීම, හරිම පුදුමාකාරයි". කාලයාත් සමග මෙම ගල මදින් මද සැහැල්ලු වන්නට විය. එක්තර සීමාවකදී අවශ්‍යතාවයේ සුලග එය ජංගම උපකරනයක් බවට පත්කලේය. එසේවූ මුත් එය උපකරනයෙන් ස්වායන්ත වන්නට දශකයකට වඩා කාලය ගනු ලැබිනි. අවසානයේ එය සිදුවිය තමන්ගේ පෞද්ගලික වාහනයේ පැති වීදුරුවේ සිට මුලුතැන්ගෙයි ආහාර සකස්කරන්නට උපයෝගී කරගන්නා මේසයේ මතුපිට තලය දක්වා එය නිදහස් විනි.ඇත්තෙන්ම එය එතැනින් නතර නොවිනි. එදිනෙදා ජීවිතය අවට තිබූ බොහෝ ඝන දැ දත්ත ගොනු බවට පත්කලේය.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...