මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් නිකුත්වූ නිවේදනයකින් පැවසෙන්නේ "සීරෝ ඩේ" ආකාරයේ අනතුරුවලට ලක්වීමේ ප්‍රතිශතය පෙර උපකල්පනය කලාට වඩා බෙහෙවින් අඩු බවයි. ලොව පුරා පද්ධති මිලියන 600 කට වඩා ආශ්‍රයෙන් කල විස්ලේශනයකින් අනතුරුව මෙම තීර්නයට එලබුන බවටයි ඔවුන් පවසා සිටින්නේ. සාම්ප්‍රදායික පහරදීම් ක්‍රමවේදවලින් වන හානි ප්‍රමානය මීට බෙහෙවින් ඉදිරියෙන් බවයි ඔවුන් පවසන්නේ.
මයික්‍රසොෆ්ට් නවතම ආරක්ශක වාර්ථාවලට අනූව 2011 මුල්භාගයතුලදී සිදුවී ඇති පහරදීම් වල ප්‍රතිශතයක් ලෙස සලකන විට සියයට එකකටත් වඩා අඩුමට්ටමක "සීරෝ-ඩේ" පහරදීම් පවතින බවටයි කියවන්නේ.එම වාර්ථාවට අනූව සමාජ තාක්ශන ආකාරයේ පහරදීම් සියයට හතලිස් පහක් ලෙස වාර්ථාවන බවත් ඉතිරියෙන් වැඩි ප්‍රමානයක් වින් 32 හා "ඔටෝ රන්" ආකාරයේ පහරදීම් ලෙසයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...