Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-08-18
සමාජ හානිකර ෆේස්බුක් පලකිරීමට හතර වසරක් සිපිරිගෙට....
පසුගියදා එක්සත්ජනපදය තුල සිදුවූ සමාජ කැලබීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන් ෆේස්බුක් සමාජ ජාලයේ පලකීරීම් සම්බන්දයෙන් චෝදනා ලැබ සිටි විසි හැවරිදි හා විසිදෙහැවිරිදි තරුනයන් දෙදෙනා සදහා එරට අධිකරනයෙන් වසර හතරක සිරදඩුවමක් නියමවූ බවට තොරතුරු වාර්ථා වෙනවා. මෙම සිදුවීම සම්බන්දයෙන් එක්සත්ජනපද අගමැති වරයා එරට පාර්ලිමේන්තුවට පවසා තිබුනේ සමාජ නොසන්සුන්තා පැනනගින විට සමජ ජාලා වල ක්‍රියා කාරීත්වය තාවකාලිකව අත්හිටවීම ගැන සලකාබලන්නට සිදුව ඇති බවයි."නිදහස් තොරතුරු ගලනය සමාජ හිතකර කාරනවලට වාගේම සමාජ අහිතකර කටයුතු වලටද යොදාගන්නා බව අප අමතක නොකලයුතුයි" එහිදී එතුමා ප්‍රකාශ කර තිබුනා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...