ෆේස්බුක් ආයතනය මගින් පිටු 20කින් සමන්විත ආරක්ශක උපදෙස් අඩංගු මගපෙන්වන්නෙකු නිකුත් කොට ඇති බවටයි කරුනු පලවන්නේ. කුඩා දරුවන්, ගුරුවරුන් හා දෙමා පියන් ඉලක්ක කර ගනිමින් මෙම උපදෙස් මාලාව නිර්මානය වී ඇති බවටයි ඔවුන් පවසන්නේ.
සුරක්ශිත අවසර පදයක් නිර්මානය කර ගැනීමේ සිට පහරදීම් වලට ගොදුරු නොවීමට වැදගත් විය හැකි බොහෝ කරුනු මෙහි අඩංගුවන අතර ෆැස්බුක් අඩවිය හදුන්වාදී ඇති නවතම ආරක්ශක උපාංග ක්‍රියාත්මකකර ගන්නා ආකාරයත්, ෆේස්බුක් අඩවිය හා භාවිතා කරන්නාගේ සබදතාවය සුරක්ශිත කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග ගැනත් මෙන්ම එක් වරක් පමනක් භාවිත කලහැකි අවසර පද ගැන මෙන්ම ගිනුමට ඇතුලුවීමේ නිවේදනයන් ලබා ගන්නා ආකරයත් ප්‍රහාරයකට ලක්වූ ගිනුමක් ප්‍රකෘති තත්වයට ගෙන ඒමට උපදෙස්ද මෙහි අඩංගු බවයි කිය වෙන්නේ.
පසුගිය කාලය තුල සමාජ අඩවි බොහෝ සයිබර් ප්‍රහාරකයන්ගේ ඉලක්ක බවත පත්වූ අතර, මෙසේ අනවසර ලෙස අත්පත්කර ගන්නා පෞද්ගලික දත්තයන් උපයෝගී කර ගනිමින් විවිධ ආකාරයේ හිරිහැර කිරීම් ගැන නිරන්තර වාර්ථා පලවෙමින් තිබුනා.
මෙම සබදතාවය ඔස්සේ පිවිස එහි පිටපතක් ඔබටද ලබා ගත හැකිවනු ඇත
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...