ෆේස්බුක් ආයතනය මගින් පිටු 20කින් සමන්විත ආරක්ශක උපදෙස් අඩංගු මගපෙන්වන්නෙකු නිකුත් කොට ඇති බවටයි කරුනු පලවන්නේ. කුඩා දරුවන්, ගුරුවරුන් හා දෙමා පියන් ඉලක්ක කර ගනිමින් මෙම උපදෙස් මාලාව නිර්මානය වී ඇති බවටයි ඔවුන් පවසන්නේ.
සුරක්ශිත අවසර පදයක් නිර්මානය කර ගැනීමේ සිට පහරදීම් වලට ගොදුරු නොවීමට වැදගත් විය හැකි බොහෝ කරුනු මෙහි අඩංගුවන අතර ෆැස්බුක් අඩවිය හදුන්වාදී ඇති නවතම ආරක්ශක උපාංග ක්‍රියාත්මකකර ගන්නා ආකාරයත්, ෆේස්බුක් අඩවිය හා භාවිතා කරන්නාගේ සබදතාවය සුරක්ශිත කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග ගැනත් මෙන්ම එක් වරක් පමනක් භාවිත කලහැකි අවසර පද ගැන මෙන්ම ගිනුමට ඇතුලුවීමේ නිවේදනයන් ලබා ගන්නා ආකරයත් ප්‍රහාරයකට ලක්වූ ගිනුමක් ප්‍රකෘති තත්වයට ගෙන ඒමට උපදෙස්ද මෙහි අඩංගු බවයි කිය වෙන්නේ.
පසුගිය කාලය තුල සමාජ අඩවි බොහෝ සයිබර් ප්‍රහාරකයන්ගේ ඉලක්ක බවත පත්වූ අතර, මෙසේ අනවසර ලෙස අත්පත්කර ගන්නා පෞද්ගලික දත්තයන් උපයෝගී කර ගනිමින් විවිධ ආකාරයේ හිරිහැර කිරීම් ගැන නිරන්තර වාර්ථා පලවෙමින් තිබුනා.
මෙම සබදතාවය ඔස්සේ පිවිස එහි පිටපතක් ඔබටද ලබා ගත හැකිවනු ඇත
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...